Powered by Blogger.

කොම් එකේ සිංහල අකුරු පෙන්නේ නැද්ද?

මේක කියන්න යන්නෙ කොම් එකෙන් සිංහල අකුරු බලන්න බැරි යාලුවන්ටයි. Windows 7, 8 use කරන යාලුවන්ටනම් OS එකටම Unicode එන නිසා අවුලක් නෑ.
කතන්දර නැතුව වැඩේ කරමුකෝ. මේකට ඔයාට කරන්න තියෙන්නේ Sinhala /Tamil Kit 1  ඔයාගෙ කොම් එකට Install කරගන්න විතරයි..

Software 1 මෙතනින් download කරගන්න.

Windows XP SP 2 සදහා


Windows XP SP 3 සදහා


Windows XP Server 2008 සදහා


සැලකිය යුතුයි..
සිංහල අකුරු ක්‍රියාත්මක වීමටනම් පරිගනකය restart කල යුතුය..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment