අපි හැමෝම FB යනවනේ. ඒකට log වෙනකොට තියන home screen අපට අවශ්‍ය පින්තූරයක් දාගන්න තියනවනම් පට්ට නේ.
හැබැයි පුතෝ මේක කරන්න පුලුවන් Google Chrome/ Rockmelt use කරන අයට විතරයි.
හොදයි .. අපි වැඩේ පටන් ගමු. මුලින්ම මේ extension link 1ට යන්න..
ADD TO CHROME
වැඩේ හරියටම කලානම් welcome window 1 ක් ඒවි.
දැන් එතනින් ඉවත් වෙන්න.
ඒකට Google chrome/ Rockmelt වල Options( or Settings) ---> Extension වල FB Refresh වල තියන option button 1 click කරන්න.
එතන යට තියන Size කියන එකට 100% default එන්නේ. එකට කැමති එකක් දෙන්න. නැත්නම් ඔයාට ඔයාගේ photo 1න් කොටසක් විතරක් පෙනේවි.
දැන් save දෙන්න.
දැන් FB වලින් logout වෙලා බලන්න වැඩේ ගොඩද කියලා..
එහෙනම් මම ගියා. වැඩේ ගොඩ නේද?
Blogger Comment
Facebook Comment