Powered by Blogger.

Facebook homepage 1 ලස්සන කරගමු..


අපි හැමෝම FB යනවනේ. ඒකට log වෙනකොට තියන home screen අපට අවශ්‍ය පින්තූරයක් දාගන්න තියනවනම් පට්ට නේ.
 හැබැයි පු‍තෝ මේක කරන්න පුලුවන් Google Chrome/ Rockmelt use කරන අයට විතරයි.
හොදයි .. අපි වැඩේ පටන් ගමු. මුලින්ම මේ extension link 1ට යන්න..


ADD TO CHROME
 වැඩේ හරියටම කලානම් welcome window 1 ක් ඒවි.


දැන් එතනින් ඉවත් වෙන්න.

කොහොමද අපිට අවශ්‍ය photo 1ක් මෙතනට add කරගන්නේ...
ඒකට Google chrome/ Rockmelt වල Options( or Settings) ---> Extension වල FB Refresh වල තියන option button 1 click කරන්න.




ඊට පස්සෙ ඔයාගේ photo 1 තියන තැන link 1 දෙන්න. (ex: facebook 1 තියන photo 1ක link 1ක් ඔයාට මෙතනදි දෙන්න පුලුවන්. ) නැත්නම් ඔයාගේ කොම් 1 තියන photo 1ක් Choose file කියන තැන click කරලා දෙන්න. 


එතන යට තියන Size කියන එකට 100% default එන්නේ. එකට කැමති එකක් දෙන්න. නැත්නම් ඔයාට ඔයාගේ photo 1න් කොටසක් විතරක් පෙනේවි.


දැන් save දෙන්න.


දැන් FB වලින් logout වෙලා බලන්න වැඩේ ගොඩද කියලා..
එහෙනම් මම ගියා. වැඩේ ගොඩ නේද?
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment