Powered by Blogger.

ඕනෑම subtitle 1ක්, අලුත්ම films මෙතනින්..

අද blogviews ගණන 50000 වුනා. මේක පටන් අරගෙන  මාස 4යි දවස් 11 ක් වෙනවා. එදා ඉදලා අද වෙනකම් ආව හැමෝටම මගේ panpage 1 ඉන්න 390 ට ත් ගොඩක් ස්තුතියි. දාලා තියන comment 473ටත් ස්තුතියි..

ගොඩක් අය film 1ක් බලන්න ගියාම Subtitle නැතුව දුක් විදිනවා. අද කියන්න යන්නේ ඒ වගේ subtitle ලේසියෙන්ම download කරගන්න පුළුවන් website ටිකක්. මේ website වලට ගියාම ඔයාට අවශ්‍ය film 1 නම type කරලා search කරලා ලෙසින්ම download කරගන්න පුළුවන්.

සිංහල subtitles සදහා
බයිස්කෝප් සිංහලෙන්
ZOOM.lk 
spnet

ENGLISH subtitle සදහා
www.moviesubtitles.org  (මේකේ 99%ක් ම  තියනවා)

ඔයාලත් දන්න හොද website තියනවනම් comment 1ක් විදියට දාන්න. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment