Powered by Blogger.

Facebook online ඉන්න අය Advance search වලින් හොයමු..


අපිට Facebook එකේ යාලුවෝ ගොඩක් ඉන්නවනම් රෑ 7, 8 වෙනකොට online කියක් ඉන්නවද කියලා ඔයාම දැකලා ඇතිනේ. එහෙම ගොඩක් ඉන්නකොට එක එක එක්කෙනාගේ විස්තර අපිට මතක තියා ගන්නත් බෑ නේ.

එහෙම වෙලාවට අපිට අවශ්‍ය සෙට් එකක් විතරක් හොයන්න මේ ක්‍රමෙන් පුලුවන්.

Ex: අවුරුදු 16 – 20 අතරේ, ලංකාවේ, single, girls ලා හොයන්න පුළුවන්.

මුලින්ම ඔයා Facebook log වෙන්න.
දැන් උඩ search වල online now කියන එක type කරන්න.


එතනින් 2 වෙනියට එන එකට යන්න.       

(මෙතැන 1 වෙනි එකෙන් කරන්නේ මොකද්ද කියලා මම ඔයාලට කිව්වා මතක ඇති නේ. මතක නැති අය මෙතනින් බලන්නකෝ)

එතනට යනකොට permission වගේ දේවල් ඇහුවොත් Allow දෙන්න.

මේ විදියට ගියාම ඉතුරු ටික ඔයාට ගේමක් නැතුව තේරේවි.

එහෙනම් මම ගියා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment