Powered by Blogger.

Facebook comment box එකක් ඔබේ Blog එකටත්...



මේක ගැන දාන්න හිතුනේ මට යාලුවෙක් FB message එකකින් මේ ගැන අහලා තිබුන නිසයි. ඇත්තටම දැනට තියන Blogger comment box එකේ comment එකක් දාන්න ගියාම security code වගේ දේවල් අහන නිසා ගොඩක් අය ඒකට කැමති නෑ. ඔයාගේ Blog ඒකට Comment අඩු වෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්..

එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම මේකට ඔයාගේ Blogger comment box එක remove කරන්න ඕනේ. මේකට අලුත් User Interface 1 use කරන අයටයි, පරණ ක්‍රමේ use කරන අයටයි ක්‍රම 2 ක් තියනවා..

New Interface Users:              dashbord>>settings>>posts and comments>>>Comment Location

Old Interface Users:                dashbord>>settings>>comments
(මේක තේරෙන්නේ නැත්නම් www.blogger.com වලට ගිහින් ඔයාගේ blog 1 select කලාම dashboard එකට යනවා..)


මෙතනින් comment location --->Hide දෙන්න..

දැන් ඔයාට Template ඒකට යන්න අවශ්‍ය වෙනවා. මේ සදහාද,


New Interface Users:              dashbord>>>template>>>Edit Html>>>Proceed

Old Interface Users:                Dashbord>>Design>>Edit Html

වලට යන්න..






මෙතැන Expand Widget Templates යන්න click කරන්න..

දැන් Google chrome, firefox use කරන අය Ctrl + f මගින් find වෙත ගොස්   <data:Post.body/>  ලෙස type කරන්න.

දැන් මේ code 1 එතනට paste කර save කරන්න..


<h3>Post Comment</h3>
<div id='fb-root'/><script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/><fb:comments expr:href='data:post.url' num_posts='5' width='500'/>




දැන් වැඩේ ගොඩ...
ඔයාට මෙතන මේ තියන code 1 Post Comment කියලා තියන එකට ඔයාට කැමති වාක්‍යක් දෙන්න පුළුවන්. (මමනම් දාලා තියෙන්නේ "වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්නකෝ" කියලා එකක්)


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment