Powered by Blogger.

Facebook 1 offline ඉන්නා විට online සිටිනා අය බලමු..

මේක මෙන්න මෙහෙම seen එකක්. හිතන්න ඔයාගේ අය්යා, අම්මා, තාත්තා, Office 1 බොස්, වෙනත් යාලුවන්ට හොරෙන් අපි fb ආවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවකට අපි online හිටියොත් බඩු මාට්ටු නේ.
ඒ වගේ වෙලාවට තමයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ..

මේකන් අපිට පුළුවන් දැන් online ඉන්නේ කව්ද කියලා අපි offline ඉන්න ගමන්ම හොයාගන්න.

මුලින්ම Facebook ඒකට log වෙලා දකුණු පැත්තේ යට (හෝ වම් පැත්තේ) තියන Chat list එකෙන් Turn off chat කරන්න.





එතකොට ඔයා දැන් online නෑ කියලා අනිත් අයට පේනවා..

දැන් Facebook වල තියන search වල Online now කියලා Type කලාම එන පලවෙනි ඒකට යන්න..

Go to app දෙන්න

දැන් allow දෙන්න.

දැන් ඔයාට දකින්න පුළුවන් දැනට ඔයාගේ friend list එකේ අයගෙන් දැනට online ඉන්නේ කව්ද කියලා..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment