Powered by Blogger.

Word, Excel (MS office) files pdf කරන්නේ මෙහෙමයි..

කඩ්ඩෙන් මේකට කියන්නේ "වර්ඩ්, එක්සෙල් ෆයිල් කන්වර්ට් ටු පී ඩි එෆ්" කියලා.

මේක ගොඩක් වෙලාවට අපිට ප්‍රයෝජනවත් වෙනවා.. කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මේ පොඩි file 1 ඔයාගේ කොම් ඒකට install කරන ඒක විතරයි.

මෙතනින් ඒක download කරගන්න.. (0.5MB)


දැන් එකේ තියන ඒක install කරලා normal විදියටම word, excel ගිහින් බලන්න icon ඒකක් Acrobat යටතේ create a pdf කියල ඇවිල්ලද කියලා..




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment