Powered by Blogger.

කොම් එකේ Internet Disable කරමු..

අපිට කොච්චර Internet වැදගත් වුනත් සමහර වෙලාවට එක disable කරන්න වෙනවනේ. example එකක් විදියට කිව්වොත් පොඩි ළමයි නිතරම internet යනවා, පාඩම් වැඩක්වත් කරන්නේ නෑ කියලා. ඒ වගේ වෙලාවට ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්..


කරන්න තියෙන්නේ සිම්පල් වැඩක්.

මේක download කරගන්නකො... (1KB)

කරන්න තියෙන්නේ මේකේ තියන Toggle-Internet කියන එක Right- click කරලා Run as administrator දෙන්න විතරයි...

අයෙත් එක unable කරන්නෙත් ඒ විදියටම Right- click කරලා Run as administrator වලින්..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. වැඩේ නම් සුපිරිය...

    ඒත් මගේ කම්පියුට‍රේ මොකක් හෝ අවුලක් ඇති බව පෙනේ... රයිට් ක්ලික් කල විට Run as administrator නැත... (win XP|2) ඒකට මොකද කරන්න ඕන? ඒක උඩ ක්ලික් කරලා රන් කලොත් හරියන්නේ නැතිවෙයිද?

    ReplyDelete