අපිට කොච්චර Internet වැදගත් වුනත් සමහර වෙලාවට එක disable කරන්න වෙනවනේ. example එකක් විදියට කිව්වොත් පොඩි ළමයි නිතරම internet යනවා, පාඩම් වැඩක්වත් කරන්නේ නෑ කියලා. ඒ වගේ වෙලාවට ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්..
කරන්න තියෙන්නේ සිම්පල් වැඩක්.
මේක download කරගන්නකො... (1KB)
කරන්න තියෙන්නේ මේකේ තියන Toggle-Internet කියන එක Right- click කරලා Run as administrator දෙන්න විතරයි...
අයෙත් එක unable කරන්නෙත් ඒ විදියටම Right- click කරලා Run as administrator වලින්..
Subscribe to:
Post Comments
(
Atom
)
වැඩේ නම් සුපිරිය...
ReplyDeleteඒත් මගේ කම්පියුටරේ මොකක් හෝ අවුලක් ඇති බව පෙනේ... රයිට් ක්ලික් කල විට Run as administrator නැත... (win XP|2) ඒකට මොකද කරන්න ඕන? ඒක උඩ ක්ලික් කරලා රන් කලොත් හරියන්නේ නැතිවෙයිද?