Powered by Blogger.

කාලෙකට පස්සෙ Virtua cop Game එක සෙල්ලම් කරමුද?


ඔයා compuer එකක් use කරන්න ගත්තෙ දැනට අවුරුදු 6,7 කට කලින් ඉදන්ම නම් මේ Game එක ඔයාට අමතක වෙන්න විදියක් නෑ. මොකද ඒ කාලෙ මේ Game එක ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුනා.

පරණ මතකය අලුත් වෙන්නත් එක්ක ආයෙත් Game එක සෙල්ලම් කරමුද?


Game 1 මෙතනින් downlaod කරගන්න. ( 12MB )



Password: worldfree4u.com

Game 1 play කරන විදිය කියලා දෙන්න ඕනෙ නෑ නේ........!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: