Powered by Blogger.

Hard disk partition මැජික් එකක්..

මේ seen 1 මෙහෙමයි. මේකෙන් අපිට පුළුවන් අපේ තියන partition ගණන වැඩි කරලා පෙන්නන්න.

හිතන්න ඔයාගේ කොම් ඒකෙ my computer ඒකෙ තියන partition ටික දැක්කම ඔයාගේ යාලුවට පිස්සු හැදෙයි.. මෙතැන ඇත්තටම තියෙන්නේ පොඩි මැජික් එකක්..

එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම මේ link ඒකෙ තියන file  1 download කරගෙන extract කරගන්න.. (588KB)


දැන් ඒකෙ තියන add drivers කියන ඒක D.click කරන්න.

දැන් My computer ගිහින් බලන්න වැඩේ ගොඩද කියලා.

කොහොමද මේක අයින් කරන්නේ?
ඒකට කරන්න තියෙන්නේ අපි download කරපු ඒක ඇතුලේ තියන remove drivers D.click කළාම හරි..

කොහොමද වැඩේ ආතල් නේද?


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment