Powered by Blogger.

Internet Speed එක වැඩි කර ගමු...!


ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපේ Internet Speed එකට බලපාන්නෙ අපිට තියන signal ප්‍රමානය කියලා විතරයි. ඒත් ඒක එහෙම විතරක් නෙමෙයි කියලා මම කලින් දාල තිබුන post එක බලපු අය දකින්න ඇති. ඒක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්නකෝ...

Internet Speed දෙගුණ කරමු...

අද කියන්න යන්නෙ තවත් ඒ වගේ වැඩ කෑල්ලක්. මේක කලාම ඔයාගෙ internet speed එක 22.5% කින් වැඩි වේවි. එහෙනම් වැඩේ පටන් ගනිමු..

Windows 7, Vista  වලනම් start වල (අනිත් ඒවගේ Run වල (Windows key+R) gpedit.msc කියලා search කරන්න.



දැන් එන window එකේ Computer Configuration ---> Administrative Templates ---> Network ---> QOS Packet Scheduler යන්න.

එතන තියන Limit Reservable Bandwidth Double click කරන්න.

ඒකේ unable කියන එක ‍තෝරලා Bandwidth limit % එකට 0 දෙන්න.


දැන් මේක Apply කරලා කොම් එකත් restart කරලා බලන්නකෝ වැඩේ...
 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment