Powered by Blogger.

Candy crush saga Unlimited lives ගන්නේ මෙහෙමයි..


මේ Game එක ගැන මං කලින් දාලා තිබ්බ ලිපිය කියවන්න ඇති කියලා හිතනවා.


මේ Game එකේ අමාරු step එකක් ආවම අපිට Life 5 මදි වෙනවා. ඒ වගේම තමයි එහෙම වුනාම පැය ½ *5 ක් අපිට බලාගෙන ඉන්න වෙනවා.


මේකට කරන්න අවශ්‍ය ඔයාගේ Phone එකේ දිනය එක දවසකින් වැඩි කිරීම විතරයි.






සැලකිය යුතුයි:
දිනය වෙනස් කිරීමේදී lifes 5ක් වැඩිවන අතර එලෙසම අය නැවත නැවත කළ හැක.


මේ වගේ Fun වැඩ තවත් බලන්න මෙතනින් යන්න


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. elaaaaa......................................

    ReplyDelete
    Replies
    1. Mage phone eke ada date tiyenne 07/06/2014 kiyala...
      :D

      Delete