මේ ගැන කලින් දාලා තිබ්බ Post එක වගේම Video දෙකත් බලන්න ඇති කියලා හිතනවා.
අද කියන්න යන්නේ ඒ ආකාරයට පළමුවන පේලිය හදාගනිද්දි use කරපු tricks මොනවද කියලා.
මේ Video එකෙන් හැම දෙයක්ම විස්තර කරලා තියනවා. මේක හරියට Follow කලොත් ඔයාට මේක හදන්න යන වෙලාව පහසුවෙන්ම අඩු කරගන්න පුළුවන්.
3 වෙනි ලිපිය මෙතනින් බලන්න
0 comments:
Post a Comment