Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 6



Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous Parts

දැන් ඔයාලා Rubik cube එකේ එක පාටක් හදාගෙන ඇති කියලා හිතනවා

දැන් අපිට දෙවෙනි පේලියේ ඉතිරි Block හදන්නේ කොහොමද කියලා මේ Video එකෙන් බලන්න පුළුවන්.


මේකෙදි ප්‍රධාන වශයෙන් use කරන Function දෙකක් තියනවා. 

මේ Function දෙකෙන් මුලින්ම ඔයා ඔයාට use කරන්න අවශ්‍ය Function එක හොයාගන්න අවශ්‍යයි. මේක කරන්නේ පහල Video එකේ තියන විදියට අපිට remove කරන්න අවශ්‍ය block එක Face එක හරහා බැලුවම තියන side එක අනුවයි.

දකුණු පැත්තේ ඇතිවිට: 2U F' U F U R U' R'

වම් පැත්තේ ඇතිවිට : 2U F U' F' U' L' U L

දෙවෙනි පේලිය solve කරනකොට use කරන්න පුළුවන් Tricks ගැන මේ Video එකෙන් බලන්න 

තවත් කොටසකින් හමුවෙමු...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment