Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 3


Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

පාට කැටේ හරියට හදමු (SOLVE RUBIK'S CUBE CORRECTLY) part 1

පාට කැටේ හරියට හදමු (SOLVE RUBIK'S CUBE CORRECTLY) PART 2

දැන් ඔයාට තියෙන්නේ ඉතිරි 4 complete කරන එක. මුලින්ම මං කිව්වා වගේ ඔයාට එතනට දාන්න අවශ්‍ය block එක හොයාගන්න.


මේ තියෙන්නේ එහෙම ගෙනාවම තියෙන්න පුළුවන් ආකාර 3.


දැන් ඔයා මේක හරි තැනට දාන්න ඕනේ. 

මෙහෙම දැම්මම මෙන්න මේ විදියට Cube එක දකින්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ඔයා යට පේලිය Complete කරනකොට Auto යට තීරුවත් ත්‍රිකෝණයක් වගේ හැදිලා තියන එක. 

දැන් වැඩෙන් 1/3 ක් ඉවරයි. 

මේක ගැන විස්තර සහිතව Step by step තියන Video එක මෙතනින් බලන්න..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment