Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 5



Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous parts

පලවෙනි කොටසේදී සාමාන්‍ය විදියට හදන්න ගියොත් දෙවෙනි පේලිය හදන වෙලාවේ කලින් හදලා තිබ්බ පේලි වෙනස් වෙලා තියෙන්න පුළුවන්.

ඒ නිසා ඒකට පොඩි System එකක් Use කරන්න වෙනවා.

ඒක ඉගන ගන්නනම් මුලින්ම මේකට භාවිතා කරන අකුරු පිළිබද හොද අවබෝධයක් තියෙන්න ඕනේ.

සැලකිය යුතුයි:
මේ වගේ අකුරු system එක්ක ඉගන ගන්න මුලින්ම try කරනකොට ටිකක් විතර එපා වෙනවා ඒක කරන එක. මුලින්ම මටත් එහෙම වුනා. නමුත් වැඩේ අල්ල ගත්තට පස්සේ මේ මොනවත් ඕන වෙන්නේ නෑ. ඒ නිසා අකමැත්තෙන් හරි මේ ටික ඉගන ගන්න බලන්න.

මේ අකුරු system එකෙත් තියනවා ප්‍රධාන ආකාර 2ක්.
1.       තමන්ට අතට පහසු, හුරු ආකාරය
2.       අතට නුහුරු ආකාරය

මේකෙන් තමන්ට හුරු ආකාරයට කරකැවීම සාමාන්‍ය කැපිටල් අකුරෙනුත්, නුහුරු ආකාරය සදහා කැපිටල් අකුර සමග ඩෑෂ් ලකුනකිනුත් පෙන්නනවා.
Ex: R and R’



මේ Video එක බැලුවම ඔයාට මේ අකුරු system එක හදුනගන්න හැටි පැහැදිලි වෙයි. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment