Powered by Blogger.

Related Posts gadget එක Blog එකට එකතු කරගමු.


Blog වල ඔයාට Page views ගණන වැඩි කරගන්න use කරන්න පුළුවන් එක system එකක් විදියට Related posts gadget එක කියන්න පුළුවන්. මගේ blog එකෙත් views වලින් භාගයක්ම වැඩි වෙන්නේ මේ වැඩේ නිසා. 

මේක Blog එකට එකතු කලාම හැම Post එකක් යටටම මේ වගේ එකක් එකතු වෙනවා. 

මේකට මුලින්ම මේ Link එකට යන්න.


මෙතනින් Install Widget දෙන්න. (මීට කලින් ඔයා Gmail එකට Log වෙලා ඉන්න ඕනේ)


දැන් මෙතනින් ඔයාට ඔයාගේ Blog එකේ නම තෝරන්න වෙනවා. Title එකට කැමති එකක් දෙන්න (Ex: Link Within)

දැන් Add Widget වලින් ඉදිරියට යන්න 


මේ එන Form එක Fill කරන්න. 

Plartform වලට Blogger සහ Width වලට ඔයාට එකතු කරන්න අවශ්‍ය Thumbnails ගණන දෙන්න.

Get Widget වලින් ඉදිරියට යන්න.


දැන් Gadget එක Blog එකට එකතු වෙලා ඇති.

දැන් www.blogger.com වල Layout වලට ගිහින් අපි එකතු කරපු Gadget එක හොයාගෙන ඒක Blog Posts එක යටට දාන්න.



Save arrangement වලින් වැඩේ ඉවර කරන්න.


වැඩේ ගොඩ.

තව Blog වල වැඩ කෑලි මෙතනින් බලන්න

 Blog ගැජට්ස්
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment