Powered by Blogger.

Windows වලටත් Tab එකතු කරමු. Part 2 (Computer speedup)



මේ ගැන කලින් දවසක තිබ්බ Post එක බලන්න ඇති කියලා හිතනවා.


අද කියන්න යන්නේ කලින් ලිපියට වඩා තව ටිකක් වෙනස්, තව වැඩ කෑලි එකතු කරලා තියන පොඩි ගැජට් එකක් ගැන.

මේ Software එකේ තියන වාසි විදියට
window කිහිපයක් සමග වැඩ කිරීමේදී පහසුවෙන් window අතර මාරුවීමේ හැකියාව.
නිතර භාවිතා කරන Folder වලට Bookmark එකතු කර තැබීමෙන් වැඩ ඉක්මන් වීම.

මේක බැලුවම පේන්නේ Google chrome එක විදියටම තමයි.



මුලින්ම මේ පොඩි software එක download කරගන්න. (2.51MB)



install කරලා open කරන්න.

වැඩේ ගොඩ.
Bookmark එකතු කරගන්න කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය Folder එකට ගිහින් Click කරලා Bookmark bar එකට ඇදගෙන එන්න (Drag) විතරයි.



** Bookmark ගැන කලින් දාලා තිබ්බ ලිපිය මෙතනින්

Computer speed එක වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන් Tricks ගැන මෙතනින්
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment