මේ ගැන කලින් දවසක තිබ්බ Post එක බලන්න ඇති කියලා
හිතනවා.
අද කියන්න යන්නේ කලින් ලිපියට වඩා තව ටිකක්
වෙනස්, තව වැඩ කෑලි එකතු කරලා තියන පොඩි ගැජට් එකක් ගැන.
මේ Software එකේ තියන වාසි විදියට
window කිහිපයක් සමග වැඩ කිරීමේදී පහසුවෙන්
window අතර මාරුවීමේ හැකියාව.
නිතර භාවිතා කරන Folder වලට Bookmark එකතු කර
තැබීමෙන් වැඩ ඉක්මන් වීම.
මේක බැලුවම පේන්නේ Google chrome එක විදියටම
තමයි.
මුලින්ම මේ පොඩි software එක download කරගන්න.
(2.51MB)
install කරලා open කරන්න.
වැඩේ ගොඩ.
Bookmark එකතු කරගන්න කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය
Folder එකට ගිහින් Click කරලා Bookmark bar එකට ඇදගෙන එන්න (Drag) විතරයි.
** Bookmark ගැන කලින් දාලා තිබ්බ ලිපිය මෙතනින්
- BOOKMARK පිළිවෙලට හදමු
- **MS Office වලට Tab ගැන දාලා තිබ්බ ලිපිය මෙතනින්
Computer speed එක වැඩි කරගන්න භාවිතා කරන්න
පුළුවන් Tricks ගැන මෙතනින්
0 comments:
Post a Comment