Powered by Blogger.

Bluetooth වලින් lap එක control කරමු.


මේ ලිපියෙන්  phone එක remote control එකක් විදියට use කරන්නෙ කොහොමද කියලා විස්තර කරනවා.

මේක ගොඩක් sony ericssion use කරන යාලුවන්ටනම් මේක අලුතෙන් දාන්න ඕන නෑ. ගොඩක් අය කියන දෙයක් තමයි දාපු software එක මගේ phone එකට support කරන්නෙ නෑ කියන එක. ඉතින් ඒ හැම එකකටම හරි යන software එකක් හොයා ගත්තා. ඔයාලත් use කරල comment එකක් දාන්නකෝ කොහොමද වැඩේ කියලා.

තව මේකෙන් අපට windows media player එක control කරන්න විතරක් නෙමෙයි winamp ,mouse, sound වගේ දේවලුත් control කරන්න පුලුවන්. මේක වැඩ කරන්නෙ bluetooth හරි wi-fi හරි තියනවනම් ඇති. normal මේක 20m විතර වැඩ.

මේ link එකෙන් download කරලම බලන්නකෝ (35MB).



 මෙතන download කලාම phone එකට දාන software එකත් (jar or jad file) auto download  වේවි. එකත් phone එකට දා ගන්න.


දැන් මේක minimize කරලා phone එකෙන් යන්න.










තව දෙයක් කියන්න අමතක වුනා. powerpoint presentation, pdf  බලනකොට media player එකට තියන එකෙන් ගියානම් ගොඩක් ලේසියි.



සැලකිය යුතුයි:
power point , pdf වලින් යනකොට ඒක full screen කලාම විතරයි control කරන්න පුලුවන් වෙන්නේ..

මේකේ Trial එක හැමදාටම තියා ගන්න මේ වැඩේ කරලා බලන්න

හැමදාම Trial software use කරමු...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Jad files eka witharai ne thiyenne jar files thiyenawa nam denna puluwan da?

    ReplyDelete
    Replies
    1. meken ganna

      http://www.vectir.com/download/mobile/mobile-bluetooth-remote-control/

      Delete