Powered by Blogger.

පාසල් පෙළපොත් නොමිලේ Download කරගමු. (Download SL school text books in any language)



ඉස්කෝලේ අපිට දෙන Text Books සෙට් එකම අපිට .pf File එකක් විදියට නොමිලේ Download කරගන්න පුළුවන් Link එකක් Blog එක එක්ක හැමදාම ඉන්න “සමරතුංග” uncle එවලා තිබ්බා.

මේක “අධ්‍යාපන ප්‍රකාෂන දෙපාර්තමේන්තුවේ” Link එකක් නිසා කිසිම කෙනෙකුට බය වෙන්න දෙයකුත් නෑ.

මම හිතනවා මේක නංගිලා මල්ලිලාට වගේම Teachersලා ට ගොඩක් හොද News එකක් වේවි කියලා. (Specially Tution teachers)


කතා ඕනේ නෑ මෙන්න ඇතිවෙනකම් බාන්න Link එක.


මේකේ තියන අනිත් වාසිය තමයි සම්පුර්ණ පොත Download නොකර අපට අවශ්‍ය Topic (Chapter) වශයෙන් Download කිරීමට ඇති හැකියාවයි..



උදව්වක් වුනානම් Comment එකක් දාන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. g.c.e.a/l biology teachers guides aeka download kranna hoyala denna ko plz

    ReplyDelete
    Replies
    1. මේක බලන්න
      http://studentlanka.com/2009/10/05/download-gce-al-teacher-guides-teachers-instructional-manuals/

      Delete