Powered by Blogger.

අපේ Virus Guard එක හරියටම වැඩ කරනවද කියලා Check කරමු (Check Your Virus Guard performance)


සමහර අය Virus Guard දානවා කිසිම තේරුමක් නැතිව. ගොඩක් වෙලාවට ඔයා Internet use කරන නිසා ඔයා use කරන Web Browser එකටත් Virus Guard Protection එකක් අනිවා තියෙන්න ඕනේ.

ඒ වුනාට සමහර Virus Guard අපිට අවශ්‍ය File පවා Delete කරනවා. Example එකක් විදියට අපි Pen එකක දාලා Software එකක් අරගෙන ඇවිත් Computer එකෙන් Scan කලොත් Auto ඒ Folder එකේ තියන .exe File එක Delete කරලා දානවා. එහෙම වුනාම ඉතින් එපා වෙනවා.

තවත් සමහර අය Virus Guard එකක් තිබ්බත් ඒක Disable කරලා තියනවා.

මේ වැඩේ කරලා ඔයාට පුළුවන් ඔයාගේ Virus Guard එක Active වෙලා තියනවද කියලා check කරන්න.

එහෙනම් වැඩේ පටන් ගමු.

පහල තියන Code එක Copy කරලා NotePad Open කරගෙන එකට Paste කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*



දැන් මේ File එක ඔයාගේ Harddisk එකේ කොහෙහරි LT.vbs නමින් Save කරගන්න. මෙහිදී යටින් ඇති Save as Type යන්නට "All File" ලෙස දෙන්න ඕනේ.



තත්පර කිහිපයක් ඇතුලත මේ File එක Virus එකක් විදියට ඔයාගේ  Virus Guard එකෙන් අල්ලන්න ඕනේ.

එහෙම නැත්නම් ඔයාගේ  Virus Guard එක active නෑ.


:(

මේ ලිපියත් ඔයාට ප්‍රයෝජනවත් වේවි...

Avast 2014 වයිරස් ගාඩ් එක දවස් 1000 ක Key එකත් එක්කම..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment