Powered by Blogger.

Phone to Phone Wi-Fi වලින් File යවමු.. (5MBbs to 15MBps)



Bluetooth වලින් File යවන්න ගියාම පැය ගානක් යන නිසා එපා වෙනවා. සාමාන්‍යයෙන් Bluetooth වල Average Data transfer speed එක 40 – 200 KBps විතර වෙනවා. ඒ කියන්නේ අපිට Data transfer speed එක 100 – 300 වාරයකින් වැඩි කරගන්න පුළුවන්.  


Example එකක් විදියට මට 600MB file එකක් යවන්න ගියේ තත්පර 69 ක කාලයක් විතරයි.

මේ වැඩේ කරන්නේ Wi-Fi Direct system එකෙන්. මේ සදහා ඔයාලා Data transfer කරන Phone දෙකේම Wi-Fi direct තියෙන්න ඕනේ. (Wi-Fi විතරක් තිබුනට මදි)

කොහොමද  Wi-Fi Direct තියනවද කියලා බලාගන්නේ?
මේකට Phone එකේ විස්තර බලාගන්න website එකක් Use කරන්න පුළුවන්. මමනම් Use කරන්නේ GSM arena website එක.
මේකේ ඔයාගේ Phone model එක search කලාම Wi-Fi යටතේ මේක බලාගන්න පුළුවන්.


එහෙම නැත්නම් Photo එකක් normal send කරන විදියට ගියාම එතන Bluetooth වලට අමතරව Wi-Fi Direct කියලා එකක් තියනවද කියල බලන්න.


එහෙනම් වැඩේ පටන් ගනිමු.

අපි Phone දෙකක් (Send Phone & Receive phone) අතර Photo transfer කරනවා කියලා හිතමුකෝ. 

01.   මුලින්ම Send Phone එකෙන් යවන්න අවශ්‍ය Photo set එක select කරලා Share යන්න.



02.   දැන් එතන පහලම තියන Wi-Fi Direct වලට යන්න. 




01.   දැන් Wi-Fi on වෙලා නැත්නම් On කරලා යට තියන Wi-Fi Direct කියන තැනට යන්න



01.   දැන් අනිත් Phone එකේ (Receiver Phone) Wi-Fi on කරලා wi-fi වලට ගිහින් බලන්න Send Phone එකේ නම පෙන්නනවද කියලා. නම පෙන්නනවානම් ඒක Select කරන්න.



02.   දැන් File Send කරන Phone එකට Dialog Box එකක් ඒවි. එතනින් Accept කරන්න. (තත්පර 30 ක් ඇතුලත කරන්න ඕනේ)




03.   දැන් ගේමක් නැතුවම File Transfer වේවි.




සැලකිය යුතුයි:
Wi-Fi සදහා Phone එකේ Battery එක අධිකව භාවිතා වන අතර File Transfer එක අවසානයේ Wi-Fi off කිරීම යෝග්‍ය වේ. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜

    2014-07-30 දින හෝ ඊට ප්‍රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
    යාලුවනුත් දැනුවත් කරන්න....
    ස්තුතියි ලබාදුන් සහයෝගයට......

    Site : www.hungaonline.com
    www.hungaa.blogspot.com

    contact me : wimuplus@gmail.com

    Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8

    ReplyDelete