Powered by Blogger.

Phone එකේ Phonebook එක Delete වුනොත් අනාථයි නේද? (How to backup Phonebook)


ගොඩක් අය හිතන්නෙවත් නැති වෙලාවක Phone එකට මොනවහරි වුනොත් Phonebook එකේ තිබුන Numbers නැති වුන එකට ගොඩක් දුක් වෙනවා. එහෙම දුක් නොවී අදම Phonebook එක Backup කරලා තියාගන්න.

අද කියන්න යන්නේ Android phone වලදී මේ වැඩේ කරන system 1. අනිත් අයට ඒක කරන විදිය ලගදීම කියන්නම්.

1.       මුලින්ම Phonebook එකට යන්න


2.       දැන් Option වලින් Import/Export යන්න

3.       මෙතනින් Export to SD card

4.       දැන් එන message 1 Ok කරන්න


දැන් වැඩේ ගොඩ. Phone 1 File manager ගිහින් බලන්න Contacts කියලා File එකක් ඇති. මේක පරිස්සමට මතක තියන තැනක Save කරලා තියන්න. 

I Used this(Dropbox) : http://lahirucyberspace.blogspot.com/2013/12/photos-videos-files-internet-upto-15gb.html

සැලකිය යුතුයි: මෙම පියවර Phone එකෙන් Phone එකට වෙනස් වෙනවා. ගොඩක් අමාරු නෑ. Try කරලා බලන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. hugak wadagath deyak, thanks lahiru ayye, msg backup krana hatith kiyanawanam hodai

    ReplyDelete
    Replies
    1. Sure,
      ekath kiyannam. Message and call log backup

      Delete