Powered by Blogger.

අලුතෙන් Phone 1ක් ගන්න හිතාගෙන ඉන්නවද? 2 කොටස

මේ ගැන කලින් දාලා තිබ්බ ලිපිය බලන්න ඇති කියලා හිතනවා.

අලුතෙන් Phone එකක් ගන්න හිතාගෙන ඉන්නවද?



Android ද? Windows ද? Apple ද?
පෞද්ගලිකව මේ වර්ග හැම එකක්ම use කරපු කෙනක් හැටියට මට කියන්න පුළුවන් මෙන්න මේ පිළිවෙල,

Android > Symbian (පරණ Nokia) > Windows > Apple > Blackberry > Chinease


ඇයි Android 1 වෙලා Windows, Apple පහලින් තියෙන්නේ?



Andoid software 1 Use කරන්නේ එක Company එකක් විතරක් නෙමෙයි. (Samsung, HTC, Sony, ...)
ඒ නිසා ඒකෙ තියන අඩුපාඩු තිබුනත් ඒවා ඉක්මනටම හදාගෙන එයාලා User Friendly වෙන විදියට හදන්න උපරිම Try කරනවා.

ඊටත් වඩා ඕනෑම කෙනකුට Apps හදන්න පුළුවන් නිසා Apps Store 1 Apps මිලියන ගානක් තියනවා. ඕනෑම Phone එකක Value එක වැඩි වෙන්න තියන Apps ගොඩක් බලපානවා. Blackberry පහලට යන්න ගොඩක්ම බලපාන්නේ මේ හේතුවම තමයි.

Windows phone ජනප්‍රිය වුනේ එයාලගේ Brand name 1 නිසා. ඒකෙ අනිත් Phone වල දකින්න නැති පෙනුමක් තියන නිසා ගොඩක් අය ගත්තත් ටික දවසකින් එපා වෙලා විකුණනවා මං දැකලා තියනවා.

Apple Phone එපා වෙන්නේ User friendly නැති නිසා තමයි. ඒත් ගොඩක් අය පොෂ් වෙන්න අමාරුවෙන් හරි Apple use කරනවා. ඊටත් වඩා මිලෙන් වැඩියි නේ. ඒකෙ රු. 125,000 ක් දීලා ගත්ත Phone එකක තියන වැඩ වලටත් වඩා Samsung රු. 30,000 phone වල තියනවා.

හොදම Brand මොනවද?

මට හිතෙන විදියට මේක දාන්නම්. ඒත් ගොඩක් දෙනෙක් තමන් කැමති විදියට, තමන් Phone 1න් බලපොරෝත්තු වෙන දේ වෙන Model එකකින් ලැබෙන්න ඉඩ තියනවා.

Samsung > HTC* >  Sony > Nokia (Old) > Apple > Windows > LG > Blackberry > Chinease
 *HTC ඇතැම් මාදිලි පමණක්

Duel Sim ද? එක Sim එකයිද?

තාමත් මට ගොඩක් හොදයි කියලා කියන්න පුළුවන් Duel sim phone 1ක් set වෙලා නෑ. ගොඩක් අය කරන්නේ හොද Phone 1ක් එක්ක තවත් පොඩි Phone එකක් තියාගෙන ඉන්න එක.

Price 1 කියද?

අතේ තියන ගානට ගන්නවට වඩා කීයක්හරි හොයාගෙන ටිකක් හොද එකක් ගන්න බලන්න. අඩු ගානට හොදම Phone එකක් ගන්නනම් Second hand එකක් දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි.

ඔයාගේ අතේ තියන ගානට තියන හොදම Phone 1 මොකද්ද?
ඉතිරි ටික ඊලග කොටසින් ...


අපේ Budget එකට ගැලපෙන හොදම Phone එක ලංකාවෙන් හොයන්නේ මෙහෙමයි. (Guide to buy a phone in Sri Lanka)



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments:

  1. huawei phone ගැන මොකද්ද අදහස ?

    ReplyDelete
    Replies
    1. hoda ewa tiyanwa. namuth weda karaddi tikak epa wenawa. kedunoth parts hoyannat amarui

      Delete
  2. Parts dan tyenawa bya wenna epa.m hard use walata hdai..

    ReplyDelete
  3. මගේ ළඟ තියෙන්නේත් හුවාවි ෆෝන් එකක් U8185. දැන් අවුරුදු තුනක් වෙනවා. වාර කීපයක් වතුරට වැටිලා තියෙනවා, බිම වැටිලා තියෙනවා ඒත් මොකුත් ප්‍රශ්ණයක් නැහැ තවම හොඳට වැඩ. ආයෙත් ගන්න හිතන්නේත් හුවාවි එකක්ම තමයි, :D

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියනවා හුවවී වලත් හොද Phones තියනවා කියලා. නමුත් බහුතරය ගත්තම අවුල් කියලා තමයි දන්නේ.
      ඔයා කියන එකත් හරි වෙන්න ඇති ගන්දරයෝ..

      Delete
  4. a unata android walata wada windows apple fast..android hari ekmanata slow wenawa..aka wenne ayala use karana java version ake deyak nisai aka hari gassanne kit kat version aken passe ena version akedi thamai.mokada java new release akedi thamai aka hadala thiyena nisa.
    kotinna kiyanawanam samsung s3 akata wada lumis 525 speed. s3 aketh Despicable Me hira wenawa welawakata.ath iphone 4s akedi aka poddakwath slow une na..

    habai apps athin gaththoth nam androi thami hoda..mokada windowa apple walata app danna nam salli karayoma wenna ona..ath ethin android apps wadi unath samahara app melo rahak na..mokada ona kenekta app aka mokak unath playstore ake publish karanna puluwan.windows apple stoe wala ahema baa..akai awaye app smooth wada karanne..

    monawa unath samsung wala wage user friendly look aka windows wala nam naha..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඇත්ත කතාවක්. Android වල නිතරම Slow වීම වෙනවා මමත් දැකලා තියනවා. Android phone එකක් Normally මාස 2 කට වතාවක්වත් Reset කරන්න ඕනේ. නැත්නම් පට්ට Slow.

      ගොඩක් අය User friendly, App නිසා තමයි Android ගන්නේ.

      Delete