Powered by Blogger.

තාමත් MS Office වල, Windows වල fake serial number කියලා වැටෙනවද? (Easily crack you MS Office or Windows)


 මේක ගොඩක් ප්‍රසිද්ද case එකක් වුනාට තාමත් Active කරගත්තේ නැති විශාල පිරිසක් ඉන්නවා. කියලා වැඩක් නෑ.

ගොඩක් website වල තියන download link වලට ගියාට හැමදාම අන්තිමට නිකං චාටර් කන්න වෙනවා විතරයි.

තවත් ගොඩක් අය Windows එක activate කරගත්තත් MS word, Excel වගේ ගියාම හැමදාම error message එනවා කියලා මං අහලා තියනවා.


මේ නිසා මේ දෙකටම හරියන පොඩි step ගණනකින් වැඩ කරගන්න පුළුවන් පොඩි software එකක් තියනවා. 

මේක install කරන්න ඔයා ලග .netframework 4.0 තියෙන්න ඕනේ. ඒක ඔයාට මෙතනින් download කරගන්න පුළුවන්. (ඔයා ලග Windows 7 වලට වඩා අලුත් සස්කරණයක් ඇත්නම් මේ පියවර කිරීම අවශ්‍ය නොවේ) 

Download .netframework 4 


මේ Software එක download කරගන්න. ( 3 MB )




දැන් මේක install කරලා ඉවර වුනාම වැඩේ ගොඩ.

:D
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment