Powered by Blogger.

Desktop gadgets, Windows 8 වලටත් ගමු.. (Add missed desktop gadgets for windows 8 also)

Windows 7 භාවිතයේදී අප බහුල වශයෙන් භාවිතා කල Desktop gadgets අපට Windows 8 වලට පවා එකතු කරගත හැක.





මෙසේ එකතු කරගතහැකි Desktop gadgets ලෙස පෙර පැවති Desktop gadgets වලට අමතරව තවත් අලුත් Desktop gadgets පවා මෙහිදී එකතුකර තිබීම විශේෂත්වයකි. මෙලෙස Windows 7 වලදී අප බහුලව යොදාගත් Desktop gadgets වුවද දක්නට ඇත.




  • CPU Meter
  • Network Meter
  • Calendar
  • Clock
  • Remove Drive safety
  • Alarm
  • Sticky notes
කොහොමද මේ අලුත් ගැජට් Windows 8 වලට add කරගන්නේ?

මේකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. පහල දීලා තියන link එකට ගිහින් ඒ software එක download කරගෙන install කරගන්න විතරයි. (19MB)


දැන් install කරගන්න. 

දැන් Desktop එක R.Click කරලා ඔයාට Gadgets වලට පහසුවෙන්ම යන්න පුළුවන්. 

වැඩේ ගොඩ නේද?


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment