Powered by Blogger.

Facebook කැපු අකුරෙන් comment කරමු. (comment from Strike-through cross out text)

Facebook එකේ comment වල ආතල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. එහෙම නැතුව ඒ ආතල් එක වැඩිපුර ගන්න කැපු අකුරෙන් comment කරන්න පුළුවන්.


මේකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.

මුලින්ම පහල link එකට යන්න.

http://fsymbols.com/generators/strikethrough/

(මේකට ගිහින් ඔයා Ctrl+D වලින් bookmark එකක් දාලා තියාගත්තොත් වෙන දවසක වුනත් use කරන්න පුළුවන්. )

මේකේ type කරන්න තියන තැන අපිට අවශ්‍ය වචනය type කලාම ඒක වෙනස් වෙලා දකුණු පැත්තෙන් එනවා.

අපිට කරන්න තියෙන්නේ ඒක copy කරලා Facebook, Twitter වල අවශ්‍ය තැනට Paste කරන්න විතරයි...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment