Powered by Blogger.

දිගම ගුවන් ගමන් 10 (10 Longest Flights you can take)

Plane එකක ගමනක් යනවා කියන්නේ ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයිනේ. ගොඩක් දුරකට යන්න වුනත් අපිට කරන්න වෙන්නේ Flight 2,3 ක යන්න වෙන එක.

ඒ වුනාට මේ වගේ ලොකු පැය ගානක් යන Flight route තියනවා. ඒවා ගමන් කරන දුර අනුව පහත list එක පෙළගස්වා ඇත.

10. From Dubai to Dallas/Fort Worth by Emirates: 12,940 km

සම්පුර්ණ ගමනට පැය 16:20 ක් යනවලු..



9. From Doha to Houston by Qatar Airways: 12,951 km

මේකටත් පැය 16:20 ක් යනවලු..


8. From Newark to Hong Kong by United Airlines: 12,980 km

2001 වසරේ සිට ක්‍රියාත්මක මෙහි ගමනය පැය 15:50 ක් යනවලු..


7. From New York to Hong Kong by Cathay Pacific: 12,990 km

2004 වසරේ සිට ක්‍රියාත්මක ගුවන් සේවාවකි..


6. From Dubai to San Francisco by Emirates: 13,041 km

මෙයත් පැය 16 ක් දිග ගමනක්..


5. From Dubai to Houston by Emirates: 13,144 km

පැය 16:20 ක් දිග ගුවන් ගමනකි..


4. From Dallas/Fort Worth to Brisbane, Australia by Qantas: 13,363 km

පැය 16 ක ගමනකි..


3. From Dubai to Los-Angeles by Emirates: 13,420 km

Airbus කාණ්ඩයේ දිගම ගුවන් ගමන යන මෙහි ගමනය පැය 16:35 ක් ගතවේ..



2. From Johannesburg to Atlanta by Delta: 13,582 km

ලෝකයේ වැඩිම කාලයක් ගමන් කරන ගුවන් යානය මෙය වේ.. (පැය 16:50 කි)



1. From Sydney to Dallas/Fort Worth by Qantas: 13,804 km

දුර අතින් වැඩිම දුරක් ගමන් කරන මෙහි ගුවන් කාලය පැය 15:25 ක් ලු...



මේ වගේ තවත් දේවල් ඔයාට මෙතනින් බලන්න පුළුවන්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment