Powered by Blogger.

Facebook වෙනුවට වෙනත් website 10ක්. (Top 10 Most Popular Social Networking Sites)


අපිට කන්නේ නැතුව ඉන්න පුළුවන් නමුත් Facebook යන්නේ නැතුව ඉන්න බෑ නේ. :
:D

ඒත් හැමදාම Facebook වල එකම වැඩ ටික දැකලා ඔයාට එපා වෙලා ඇති. මේ ලිපියෙන් කියන්නේ Facebook වගේම ජනප්‍රිය අනෙක් website list එකක්.

ජනප්‍රියතාව අනුව මෙම වර්ගකිරීම කරලා තියනවා.

10. Vine


මාසෙකට මිලියන 42 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.

9. Flicker


මාසෙකට මිලියන 65 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.

8. VK


මාසෙකට මිලියන 80 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.

7. Instagram


Photo එක්ක ගනුදෙනු වලටත් ගොඩක් ජනප්‍රිය එකක්. ගොඩක් අයගේ phone වලත් මේ App එක දකින්න පුළුවන්. මාසෙකට මිලියන 100 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



මාසෙකට මිලියන 110 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



ලංකාවේ ගොඩක් අය මේක use කරනවා. නමුත් ජනප්‍රියතාව ගොඩක් අඩුයි. මේකත් මාසෙකට මිලියන 120 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



මේකත් මාසෙකට මිලියන 250 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



මේකත් ලංකාවේ ජනප්‍රිය එකක්. මේකත් මාසෙකට මිලියන 255 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයන් තමන්ගේ අදහස් එයාලගේ twitter page එකට දානවා. තව Free message system එක නිසා තවත් මේක ජනප්‍රියයි. මේකත් මාසෙකට මිලියන 310 ක ප්‍රමාණයක් මෙය භාවිතා කරනවලු.



මේකට ඇබ්බැහි වෙලා ඉන්න පිරිස ලෝක වටේ මිලියන 900 ක් වෙනවා. ඒ නිසා ලෝකයේ ජනප්‍රිය රටවල් කිහිපයක්ම මේ website එක තහනම් කරලත් තියනවා. 

කොහොමද වැඩේ.//??

මේ වගේ තවත් දේවල් මෙතනින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment