Powered by Blogger.

Whats App වලින් දැන් ඔයාට call ගන්නත් පුළුවන්.(Now u can make calls from Whatsapp also)


ලෝක ප්‍රසිද්ධ WhatsApp වල අපි දැකපු ප්‍රධානම අඩුපාඩුව වුනේ call feature එකයි. නමුත් WhatsApp අලුත්ම සංස්කරණය සමග මේ feature එකත් ඔයාට ගන්න පුළුවන්.

කොහොමද මේ විදියට calls ගන්නේ??

දැනට මේ පහසුකම Android දුරකථන හා Tabs වලට පමණක් සිමා වී ඇත.

මේකට අපිට අලුත්ම WhatsApp updated App එක Playstore එකෙන් download කරගන්න වෙනවා. (අවම v2.11.561)

එහෙම නැත්නම් දැනටමත් භාවිත කරන app එක update කරගන්න වෙනවා. (දැනට v2.12.19 සංස්කරණය පවා ඇත)

එහෙම නැත්නම පහල තියන link එකට ගිහින් download කරන්නත් පුළුවන්. (19MB)

https://userscloud.com/

දැන් download කරගත් file එක install කරගන්න. (install කිරීමේදී phone එකෙන් settings -- > Security -- > Allow unknown sources active කරගෙන ඉන්න ඕනේ. )

දැන් ඔයාට viber වල වගේම free calls ගන්න පුළුවන්

සැලකිය යුතුයි:
මේ සදහා අප call ගන්නා තැනැත්තාද (receiver) මෙලෙස whatsapp අලුත්ම සංස්කරණය ස්ථාපනය කර තිබිය යුතුයි..

reference: http://www.androidpit.com/whatsapp-call-feature-here-s-how-to-get-whatsapp-voice-calling



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment