Powered by Blogger.

Phone එකෙන් TV බලමු. (Watch live TV without TV function on Phone)



බර ගානක් දීලා Phone , Tab ගන්නවා ඒත් මේ මගුල්වල TV බලන්නවත් බෑ නේ. රුපියල් 2500 ට ගන්න පුළුවන් චයිනීස් Phone වල මේවා තියනවා. කියල වැඩක් නෑ.

දැන් ඔයාගේ smart phone එකෙන් මේ විදියට TV බලන්න පුළුවන් කිසිම අවුලක් නැතිව. මේකට ඔයාට කරන්න තියෙන්නේ ඔයා use කරන sim එක අනුව ගැලපෙන App එක install කරගන්න විතරයි.

Mobitel Sim use කරන අයට..

ඔයා use කරන්නේ phone එකක්නම් පහත link එක use කරලා මේ App එකට යන්න.

https://play.google.com/store/apps/details?id=lk.mobitel.mobiteltv.phone&hl=en


ඔයා use කරන්නේ Tab එකක්නම් මේ link එකට යන්න

https://play.google.com/store/apps/details?id=lk.mobitel.mobiteltv.tab&hl=en

දැන් මේ App එක install කරගත්තනම් වැඩේ ගොඩ. ඔයාට Mobitel සිම් එකෙන් Live screaming බලන්න පුළුවන්..

Dialog Sim use කරන අයට..

Dialog හරහා live screaming කරන්න නම් ඔයාට package එකක් active කරගන්න වෙනවා.


මේකට message එකක MYTV ලෙස type කර 678 ට යවන්න ඕනේ. එතකොට App එක download කරගන්න link එකක් එවාවි.

මේ Link එකට ගියාම ඔයාට මේ Package ගැන සම්පුර්ණ විස්තරයක් බලාගන්න පුළුවන්.

https://www.dialog.lk/dlg/browse/reportDetails.jsp?id=rp2e946ed8c63a44a9693c536f6a15618



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment