Powered by Blogger.

මේ භාණ්ඩ 6 ඔයාට ආයෙත් කවදාවත් අවශ්‍ය වෙන එකක් නෑ.. (6 Outdated Gadgets No One Uses Anymore)



තාක්ෂණයේ දියුණුවත් එක්ක එක එක දේවල් වලට වෙන වෙනම භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට එක භාණ්ඩයක් තුල විශාල ප්‍රමාණයක් ගැජට් එකතුකර වෙළදපොලට එන්න පටන් ගත්තා. Mobile Phone එක මේකට හොද උදාහරණයක්..

1. Walkman

1979 දී Sony සමාගම විසින් හදුන්වාදුන් මෙය 80, 90 දශකවල විශාල ලෙස ජනප්‍රිය වී තිබුණි. නමුත් "Discman" නමැති Portable CD Player එක පැමිණීම සමග මෙහි ජනප්‍රියතාව අඩුවිය.


2. Diskman

walkman වලින් පසු 1984 දී හදුන්වාදුන් හා ඉමහත් ජනප්‍රිය වූ මෙය ප්‍රමාණයෙන් විශාල නිසා දැන් use කරන්නේ නැති තරම්.

මෙයට තවත් හේතුවක් ලෙස ඇපල් සමගම විසින් හදුන්වාදුන් I-Pod එක නම්කරන්නත් පුළුවන්.

3. Pager

70 දශකයේ සිට Message යැවීම සදහා භාවිතාකර ඇති මෙය SMS තාක්ෂනය සමග භාවිතයෙන් ඉවත්වී ඇත.


4. PDA

PDA - Personal Digital Assistant

මෙය Smart ජංගම දුරකතනයකට සමාන item එකකි. touchscreen, Wi-fi, GPS, web browser වැනි අංග ගණනාවක් 90 දශකය තුල එළිදැක්වූ මෙහි දක්නට තිබී තියෙනවා. දැන් Smart phone තියන නිසා මේවා වැඩක් නෑ නේ.

5. Calculator Watch

ඉස්සර මගේ ලගත් මේ වගේ watch එකක් තිබ්බා මතකයි. casio සමගම විසින් 70 දශකයේ මේවා නිෂ්පාදන ආරම්භකර තිබෙනවා..


6. Game Boy

පොඩි කාලේ මතක් වෙනවා නේද???


මේ වගේ තවත් දේවල් ඔයාට මෙතනින් බලන්න පුළුවන්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment