Powered by Blogger.

Blog එකට / Website එකට RSS Feed එකක් එකතු කරගැනීම (Add RSS Feed to blogger or website)



Blog හදන අයට තමන්ගේ Post Publish කරන්න අනිවා තියෙන්න ඕන දෙයක් විදියට RSS Feed එක කියන්න පුළුවන්. අද කියන්නේ එහෙම RSS Feed එකක් එකතු කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයා ඔයාගේ Blog එකේ RSS code එක හොයාගන්න ඕනේ. මේක කරන්නේ මෙහෙමයි.

මෙන්න මේ link එකට යන්න
https://www.rssinclude.com/my_rssboxes/create_new_box

දැන් ඔයාට කැමති Design එකක් තෝරාගන්න. (මමනම් Select කළේ "Simple vertical list" design එක)


දැන් එන තැනට ඔයාගේ Blog එකේ link එක copy කරලා "Add Feed" දෙන්න.




දැන් එන Dialog box එකෙන් RSS Feed එක තෝරන්න. 


එතනම අන්තිමට තියන "Get include snippet" Tab එකට යන්න. (ඉහත රූපයට කලින් රූපය))

දැන් ඔයාට මෙතන New Use කෙනෙක් විදියට Register වෙන්න වෙයි. (ඒ වෙලාවට New User වලින් ගිහින් Mail එක දීලා වැඩේ කරන්න ඕනේ)

දැන් username එක සහ password එක ගහලා ඇතුල් වෙන්න.

දැන් Java script තෝරන්න. එතකොට යටින් අපේ RSS Code එක ඒවි.


 දැන් www.blogger.com වල Layout එකට ගිහින් Java Script එකක් Add කරගන්න ඕනේ.



දැන් RSS Feed එක එකතු වෙලා ඉවරයි. Feed එකේ code එක මගින් ඔයාට Blog එක Publish වැඩ වලට use කරන්න පුළුවන්.  
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. අඩේ පට්ට,ඔහොම යමු මචෝ.

    ReplyDelete
    Replies
    1. එළ එළ.. තැන්කු වේවා..

      Delete
  2. feed එකක් හොයා ගත්තේ නැ කියල massage එකක් එනවා නේ

    ReplyDelete
  3. feed එකක් හොයා ගත්තේ නැ කියල massage එකක් එනවා නේ

    ReplyDelete