Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 7


Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous parts

දැන් ඔයාලා Layers දෙකක් හරියට solve කරගෙන ඇති කියලා හිතනවා. ඔයාලට කලින් කල video වල තේරෙන්නේ නැති තැනක් තියනවනම් මට call එකක් දෙන්න මං උදව් කරන්නම්.

අද කියන්න යන්නේ උඩම layer එක complete කරන්නේ කොහොමද කියලා.

මේකත් අපි step කිහිපයක් අනුව තමයි කරන්නේ.

1. Cross එකක් හදාගැනීම.
2. Cross එක පිළිවෙලට හැදීම.
3. Corners වල Cube place කරගැනීම.
4. අවසාන කිරීම.

මේවයෙන් අද කියන්නේ 1 වෙනි Step එක කරන system එක.

මේකෙදි මුලින්ම cross එක හදාගනිද්දි කහ පාට Face එකේ (උඩ තියන Face එකේ) මුලින්ම Cross එක හදන්න කලින් එකක්හරි Auto හැදිලා තියනවද කියලා බලනවා.

එහෙම තියනවනම්

එකක් පමණක් නිවැරදිනම්


එකළග දෙකක් නිවැරදි ලෙස තියන්න පුලුවන්නම් 


මේ විදියට Block එකේ දැනටමත් නිවැරදිව තියන තැන් තියාගෙන කරන්න ඕනේ. (Video එකේ විස්තර සහිතව ඇත)

මෙහෙම තියෙද්දී අපිට මේ Function එක use කරන්න වෙනවා.

F R U R' U' F'

මේ විදියට Function එක දැම්මම අන්තිමට මෙහෙම එකක් එනවා. 


එහෙම අවට පස්සේ තව එක වතාවක් උඩ තියන Function එක use කලාම ඇති.



මේක මේ Video එකෙන් විස්තර කරලා තියනවා..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment