අපි ගමනක් යනකොට ඒ යන ගමනේ
- තැනින් තැනට දුර
- ගමන් කරන වේගය
- යන මාර්ගය (සිතියමකින්)
- දහනය වුනු කැලරි ප්‍රමාණය
වගේ ගොඩක් දේවල් මේ App එක Use කරලා හොයන්න
පුළුවන්.
example එකක් විදියට ඔයාට ගෙදර ඉදලා Office එකට
කොච්චර දුර , ඔයා ගමන් කරන වේගය, යන මාර්ගය සිතියමක ලකුණු කර, ගමනේදී දහනය වුන
කැලරි ප්‍රමාණය වගේ ගොඩක් දේවල් මේකෙන් බලන්න පුළුවන්.
මේකට මොනවද ඔයාගේ Phone එකේ තියෙන්න අවශ්‍ය?
GPS
GPRS (mobile data)
නිවැරදිතාව කොහොමද?
මම දැනට දැකපු ගොඩක්ම නිවැරදි App එක තමයි මේක.
Accuracy එක upto 4m වෙනවා.
මුලින්ම මේ Software එක ඔයාගේ Phone එකට install
කරගෙන ඉන්න.
Windows Mobile සදහා: http://www.windowsphone.com/en-us/store/app/a-route-tracker-jog-bike-ski-or-drive/204fbd37-49a3-4507-8a2c-6e6e81b4aecd
GPS signal තියනවනම් මේ වගේ Signal ලකුණක් දකින්න
පුළුවන්. නැත්නම් අපිට Signal අහු වෙනකම් ඉන්න වෙනවා.
දැන් ඔයාට තියෙන්නේ Start කරන්න. මේකට Play ලකුණට
සමාන ලකුණක් තියනවා.
App එක තව ටිකක් use
කරනකොට තවත් වැඩ ටිකක් බලාගන්න පුළුවන්..
niyama app 1 machan...
ReplyDeleteMamat godak site works waladi me App eka use karanwa.
Delete:)
elzzzzzzzz
ReplyDeleteThawa godak hoda Apps tikak tiyanawa.
Deleteewa genat lagadima daaannam
I have been surfing online more than 2 hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. Personally, if all site owners and bloggers made good content as you did, the internet will be a lot more useful than ever before.
ReplyDelete