Powered by Blogger.

Phone එක භාවිතයෙන් ගමන්කළ දුර, වේගය මනිමු. (Best GPS Route tracking system)

අපි ගමනක් යනකොට ඒ යන ගමනේ
  • තැනින් තැනට දුර
  • ගමන් කරන වේගය
  • යන මාර්ගය (සිතියමකින්)
  • දහනය වුනු කැලරි ප්‍රමාණය



වගේ ගොඩක් දේවල් මේ App එක Use කරලා හොයන්න පුළුවන්.

example එකක් විදියට ඔයාට ගෙදර ඉදලා Office එකට කොච්චර දුර , ඔයා ගමන් කරන වේගය, යන මාර්ගය සිතියමක ලකුණු කර, ගමනේදී දහනය වුන කැලරි ප්‍රමාණය වගේ ගොඩක් දේවල් මේකෙන් බලන්න පුළුවන්.

මේකට මොනවද ඔයාගේ Phone එකේ තියෙන්න අවශ්‍ය?
GPS
GPRS (mobile data)

නිවැරදිතාව කොහොමද?
මම දැනට දැකපු ගොඩක්ම නිවැරදි App එක තමයි මේක. Accuracy එක upto 4m වෙනවා.

මුලින්ම මේ Software එක ඔයාගේ Phone එකට install කරගෙන ඉන්න.



මුලින්ම Phone එකේ GPS , Mobile data On කරන්න.







දැන් software එක open කරගන්න.




GPS signal තියනවනම් මේ වගේ Signal ලකුණක් දකින්න පුළුවන්. නැත්නම් අපිට Signal අහු වෙනකම් ඉන්න වෙනවා.

දැන් ඔයාට තියෙන්නේ Start කරන්න. මේකට Play ලකුණට සමාන ලකුණක් තියනවා.












App එක තව ටිකක් use කරනකොට තවත් වැඩ ටිකක් බලාගන්න පුළුවන්..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. Replies
    1. Mamat godak site works waladi me App eka use karanwa.
      :)

      Delete
  2. Replies
    1. Thawa godak hoda Apps tikak tiyanawa.
      ewa genat lagadima daaannam

      Delete
  3. I have been surfing online more than 2 hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. Personally, if all site owners and bloggers made good content as you did, the internet will be a lot more useful than ever before.

    ReplyDelete