Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) part 8



Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous Parts

දැන් 3 වෙනි Layer එකේ Cross එක හදාගෙන ඇති කියලා හිතනවා. නමුත් මේකේ cross එක තිබ්බට ඒවා නිවැරදිව place වෙලා නෑ කියලා ඔයාට පේනවා ඇති.

මේ step එකේදී කරන්නේ ඒවා නිවැරදිව place කරන්නේ කොහොමද කියලා.

මේකෙදි Use කරන Function 1

R D' R' D

මෙහිදී අපි මුලින්ම එක් block එකක් හරි නිවැරදි තැනට තියලා Function එක දාන්න ඕනේ.
මෙහිදී ඒ නිවැරදි Block එකක් තියනවනම් ඒක අපිට මේ විදියට තියන්න අවශ්‍යයි.



අපිට නිවැරදිව තියන Block එකලග දෙකක් තියනවනම් තියන්න ඕනේ මේ විදියට.



දැන් ඔයාට මේ Function එක use කරන්න පුළුවන්

R U R' U R 2U R' U 

මේ ගැන විස්තර සහිතව මේ Video එකෙන් බලන්න පුළුවන්


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment