Powered by Blogger.

නියම SAMSUNG S4 සහ Fake SAMSUNG S4 අතර වෙනස....





සැම්සුන් සමාගමේ මේ වෙන කොට ඉන්න තැන ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ජංගම දුරකතන ගැන උනන්දුවක් තියෙන ඕනම යාළුවෙක් දන්නවනේ ඒ ගැන. 

මේ හෙතුව නිසා සැම්සුන් සමාගමේ වඩා ජනප්‍රිය දුරකතන සදහා ඊට මතුපිටින් බොහෝ සෙයින් සමාන එහෙත් ගුනාත්මක භාවයෙන් ඉතා අඩු ජංගම දුරකතන නිපදවන්න පාඩු ලබන සහ ප්‍රසිද්ධියක් නොමැති සාමාගම් පෙලෙබෙනවා. 

අද මං කියන්න යන්නේ ඈ වගෙ ව්‍යාජ දුරකතන අදුරගන්න පුලුවන් පොඩි ක්‍රම කීපයක්. ලොකු ලොකු ක්‍රම හැම තැනම තියෙනවනේ. මං දැන් කියන්නම්කො එහෙනම්...

මේ කරුනු ගැන හොද අවධානයෙන් බැලුවොත් ඔයාටත් පුලුවන් නියම සැම්සුන් දුරකතනයක අත්දැකීම ලබාගන්න.

මිල සම්බන්ධව

සාමාන්‍යන් මේ original Samsung S4 එකක් එක මෙන් 25% පමන වෙන්නේ.
මේක තමයි ඔයාට සැකයක් ඇති වෙන්න් ඔන ප්‍රධානම සාධකය. 

භාහිර ස්වරූපය....

දුරකතනය බහාලන පෙට්ටියෙද බොහො වෙනස් කම් රාශියක් දැක ගන්න පුලුවන්. නියම Samsung S4 දුරකතන සදහා එන පෙට්ටිය නැවත් ප්‍රතිචක්‍රීකරනය කල හැකි සිනිදු හා ලා දුබුරු පහැති පෙනුමක් ගන්නවා. (ෆයිබර් කඩදාසි වලින් නොව)

ව්‍යාජ දුරකතන බහාලුම, නැවත ප්‍රතිචක්‍රීකරනය කල නොහැකි ඝණ ෆයිබර් කඩදාසි වලින් නිර්මිතයි. දුර්වර්න දුඹුරු  පැහැයකින් යුක්තය.

තවද සැම්සුන්  original දුරකථනයේ SAMSUNG  logo එක plastic වලින් නිර්මිත අතර fake දුරකතන වල මෙම SAMSUNG logo එක plastic වලින් නිපදවා නොමැත.


තවද HOME key එක ඔරජිනල් SAMSUNG S4 හි මෙන් නොව සිහින් දිගටි පෙනුමක් ගනී. (පහතින් ඇති photo එකේ මෙන් )



  user interace

Full HD පහසුකම fake දුරකථනයන්හි දැක ගත නොහැක. fake දුරකතනය on කරන විට දිස්වන Samsung logo එකෙහි කඩතොලු දිස්වන අතර original Samsung හි එය දැක ගත නොහැක. එය මනාව කඩහොලු රහිහව ඉදිරිපත් කොට ඇත.

තවද camera ව original Samsung හි මෙන් තියුනු හා ප්‍රසන්න photos ලබාගන්න නොහැක.

battery යෙහි product number සහ serial number සදහන් වන්නේ original Samsung දුරකතන වල පමනී.


    Software
original Samsung සතුව ඇති air sensor එක 0-10cm දක්ව ක්‍රියාකරන අතර fake එකෙහී sensor එක වැඩ කරන්නේ 0-3 ක්ම් දක්වා පමනී..

  oraginal දැයි පරීක්ෂා කරහැකි Google play හි ඇති software

untutu benchark,
quadrant,
CPU-Z

මෙම software මගින් පරීක්ශා කිරීමෙදී fake එකේ chipset එක විදියට මෙම software මගින් පෙන්නන්නේ MEDIA TEK, MTK ලෙසයි.
original samsung හි නම් එක Samsung සමාගමේම chipset එකක් වේ.

තව මේ photo එකත් ඔයාලට උදව්වක් වෙවි...

මම නමිදු සංචිල
(.SEng Undergraduate )


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment