ක්‍රිකට් තරගාවලියක් තියන කාලෙට ජය, පරාජය අනුව Rank එක වෙනස් වුනත් හරියටම Tournament එක ඉවර වෙනකොට Team එකේ Rank එක Predict කරන්න online පුළුවන්.
මේ Rank අපිටම calculate කරලා හදාගන්න හැටි ගැන තිබ්බ ලිපි බැලුවේ නැති අය මුලින්ම ඒවත් බලන්න.
මෙතන තියනවා දැනට තියන Cricket tournament වල විස්තර. එතන යට තියන පොඩි බාර් දෙකෙන් අපිට Predict එක කරන්න පුළුවන්.
මේ Rank අපිටම calculate කරලා හදාගන්න හැටි ගැන තිබ්බ ලිපි බැලුවේ නැති අය මුලින්ම ඒවත් බලන්න.
අද කියන්න යන්නේ එහෙම කිසිම කරදරයක් නැතුව online Team rank එක හොයන්නේ කොහොමද කියලා.
මේක තියෙන්නේ ICC website එකේම තමයි.
මේකට මුලින්ම මේ link එකට යන්න
ඔයාට predict කරන්න අවශ්‍ය Match Format එක තෝරන්න. (Test / ODI / T20)
මෙතන දකුණු පැත්තේ තියනවා Predict කරන තැන.
මෙතන තියනවා දැනට තියන Cricket tournament වල විස්තර. එතන යට තියන පොඩි බාර් දෙකෙන් අපිට Predict එක කරන්න පුළුවන්.
හැම වෙලාවේම උඩ Tournament එක Result එක Predict කරලා තමයි යට එක Predict කරන්න ඕනේ.
මේ විදියට Automatically Rank එක උඩ , පහල ගිහින් Rank එක හැදෙනවා.
වැඩේ ගොඩ නේද?
Hi ! This is my first visit to your blog! Your blog provided us beneficial information to work on.
ReplyDeleteBundesliga 2016 Fixtures
ICC Champions Trophy 2017 Fixtures
Mini IPL Schedule Time Table
Serie A Fixtures 2016-17 PDF Download