Powered by Blogger.

ක්‍රිකට් Rank, මැච් එකට කලින් හොයාගමු.. (Predict Rank online)

ක්‍රිකට් තරගාවලියක් තියන කාලෙට ජය, පරාජය අනුව Rank එක වෙනස් වුනත් හරියටම Tournament එක ඉවර වෙනකොට Team එකේ Rank එක Predict කරන්න online පුළුවන්.

මේ Rank අපිටම calculate කරලා හදාගන්න හැටි ගැන තිබ්බ ලිපි බැලුවේ නැති අය මුලින්ම ඒවත් බලන්න.




     අද කියන්න යන්නේ එහෙම කිසිම කරදරයක් නැතුව online Team rank එක හොයන්නේ කොහොමද කියලා.


       මේක තියෙන්නේ ICC website එකේම තමයි.

       මේකට මුලින්ම මේ link එකට යන්න


      ඔයාට predict කරන්න අවශ්‍ය Match Format එක තෝරන්න. (Test / ODI / T20)


මෙතන දකුණු පැත්තේ තියනවා Predict කරන තැන. 



       මෙතන තියනවා දැනට තියන Cricket tournament වල විස්තර. එතන යට තියන පොඩි බාර් දෙකෙන් අපිට Predict එක කරන්න පුළුවන්.


හැම වෙලාවේම උඩ Tournament එක Result එක Predict කරලා තමයි යට එක Predict කරන්න ඕනේ. 


මේ විදියට Automatically Rank එක උඩ , පහල ගිහින් Rank එක හැදෙනවා. 


වැඩේ ගොඩ නේද?




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: