Powered by Blogger.

මයික්‍රෝ සොෆ්ට් සමාගම වැරදි හදා ගනී. (windows mobile 8.1 අලුත් වැඩ කෑලි)





මයික්‍රෝ සොෆ්ට් සමාගම විසින් ජංගම දුරකථන සදහා හදුන්වා දී තිබු Windows 8 වෙනුවට එහි දුර්වලතා බොහොමයක් මග හරිමින් වින්ඩොස් යෙදුම භාවිතා කරන්නන්ට Windows 8.1 පසු ගිය අප්‍රෙල් මසයෙදි හදුන්වා දෙන ලදි.

Windows 8 වල දක්නට නොලැබුනු Windows 8.1 වල ඇති නව විශේෂංග.

01. ඇන්ඩ්‍රොයිඩ් හි මෙන් ඉහලින් ඇදිය හැකි Notification bar සහ WIFI,BLUETOOTH,FLIGHT mode  shortcuts අන්තර් ගත වීම...



02. Start menu හි more tiles ලබා ගැනීමට හැකි වීම.

(මෙය වින්ඩොස් 8 යෙදුමෙකි දැක ගත නොහැකි සිත්හන්න සුලු විශෙෂංගයකි) 
තවද start menu සදහා ඔබ කැමති චායාරූපයක් යොදා ගැනීමට හැකි විමද මෙම නව සංස්කරනයේ දැක ගත හැකි සුවිශෙශී විශෙෂෙශන්ගයකි.




03. Windows 8 හි තිබූ ප්‍රධාන දුර්වල තවයක් වූ,දුරකතනය ක්‍රියාවිරහිත කර නැවත ක්‍රියාත්මක කරවීමේදි ඔබ විසින් සකසා තිබූ සැකසුම්(setting) නැවතත් මුල් ආකාරයට පත් වීම (reset).බොහෝ දෙනාට හිසරදයක් බවට පත්ව තිබූ මේම තත්වය  windows 8.1 හි මගහැර තිබේ. 

04. Keyboard හි නව විශේෂාංගයක් ලෙස  swipe keyboard පහසුකම යොදා ඇත.

05. සිත් ඇදගන්නා සුලු music player.
Windows 8 හි දැක ගැනීමට නොහැකි වූ සුවිශේෂි අද්දැකීමක් මෙමගින් ඔබට අත විදිය හැක.







බොහෝ වෙනසක් සිදු වී අත්තේ ඉහත සදහන් දෑ පමනි. නමුදු අනෙකුත් සෑම විශේෂන්ගයක්ම පරිශීලකයන්ට සිත් ඇද ගන්න සුලු අන්දමින් ඉදිරිපත් කිරීමට Microsoft සමාගම සමත් වී තිබේ. තවමත් මෙය Microsoft සමාගම විසින් නිල වශයෙන් ලබා දී නොමැති අතර, ඔව්න්ගේ developers ලා සදහා මෙය භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙ.

Windows 8.1 වලට update කරගන්නා විදිය. 

මුලින්ම මේ සදහා windows app studio හි register වෙන්න ඔන. එකට මේ link එකෙන් යන්නකො. 

http://appstudio.windows.com/

ඊට පස්සේ  app store එකට ගිහින් මෙන්න මේ app එක download කරගන්න.



ඊට පස්සේ ඒක open කරලා. ඔයා appstudio  යොදාගත්තු email, passward දාලා මේ වෙන්න
Login වෙන්න. (මෙතනින් එහා මට screen shots ලබා දීම සිදුකර නොහැකියි.)

              ඉන් පසු 
Setting > phone update> check for update ලබා දෙන්න. (මේක කරන්න නම් හොද wifi network එකක් ඕන. )

මේ විදියට update 03 
එවි.  ඒ තුනම ඉවර උනාම ඔයාටත් පුලුවන් windows 8.1භාවිතා කරලා බලන්න. 

මේ විස්තරේ මට එව්වේ නමිදු සචිල මල්ලි..

වැඩේ හොදයි නම් සයිබර් අවකාශයටම ඇවිත් කියන්න. මොකක් හරි අව්ලක් උනොත් නමිදු සචිල Fb එකෙන් contact කරගන්නකෝ

https://www.facebook.com/sinhalalanka49
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. Oya update eken phone ekata aulak nadda? Mage phn 1 lumia 625.???

    ReplyDelete
  2. Na.. Yaluwa.. Kisima awlak wenne na. Mn dan use karanne oya update eka. Sory lte unata...

    ReplyDelete
  3. ane mage 4n eka update wennane...
    Lumia 525

    ReplyDelete
    Replies
    1. Kisi awulak na lumi 525 support karnawa..machan update 3 enawa..3n paran update wenawa..eeta passei 8.1 wada karanna puluwan.ai try karala balapan..520 walatath puluwan.

      Delete
    2. Ow.. Bn try karala balahan.. Habai wifi networks ekak use karahan

      Delete