Powered by Blogger.

ඔයාගේ Smart Phone එකේ Battery එක ඉක්මනින් බහිනවද... මෙන්න එහෙනම් නියම විසදුමක්.....


ගොඩක් smart phone වල battery එක ඉක්මනින් බහින එක කාටත් තියෙන ලොකු ගැටලුවක්නේ. ඒක නිසා එකටත් විසදුම ගේන්න මං කල්පනා කලා.......

මේ තියෙන්නෙ ඒක සදහා හොදම software 05..( අනෙකුත් os සදහා ලගදිම බලාපොරොත්තු වන්න..).මේක කියවන ඔයාලට හිතෙවි කොහොමද software එකකින් මෙච්චර දෙයක් කරන්නේ කියලා. මමත් මීට අවුද්දකට කලින් විතර එහෙම හිතුවා.

එත් නිකමට වගේ මාත් ඔය software එකක් install කරලා බැලුවා... මට පුදුවත් හිතුනා. මං software එක install කරන්න කලින් පැය 14 ක් ව්තර use කරන්න පුලුවන් උනේ.. එත් software එක install කරාට පස්සෙ මට පැය 22 කට  ආසන්න කාලයක් use කරන්න පුලුවන් උනා....

මේ Software වලින් කෙරෙන දේ මේ විදියට කියන්න පුළුවන්.

අපි දැනට Phone එක තුල භාවිතා කරන්නේ Apps එකක් දෙකක් වුනාට අපේ Phone memory එකේ ගොඩක් අනවශ්‍ය Apps Run වෙනවා. (මේවයෙන් ගොඩක් Phone එක on වෙනකොට start වෙන Apps.)

ඒ වගේම Viber, Facebook, Gmail වගේ Apps නිතර නිතර Update වීමට උත්සහ දැරීම නිසාත් Battery එක ගොඩක් අඩු වෙනවා. 

මෙන්න එහෙනම් software ටික..

01. DU BATTERY SEVER




02. EASY BATTERY SAVER 



(මම use කලේ නම් මේක...)


03. BATTERY WIDGET REBORN




04. JUICE DEFENDER





05. BATTERY DOCTOR





මේ වගේ හොද හොද වැඩකෑලි ගැන කලින් දාලා තිබ්බ ලිපි කියවපු නැති අය ඒවත් කියවන්න...


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment