Powered by Blogger.

ලෝකයේ හොදම job 10යෙන් එකක් ඔබට.... (Tob 10 jobs in the world)

පොඩි කාලේ ඉදන්ම අපේ තියෙන ලොකු බලාපොරොත්තුවක් නේ හොද ජොබ් එකක් කරන එක.

ඒ උනට කාලයත් එක්ක ඔය බලපොරොත්තුව නැතිවෙලා ගිහින් තියෙනවනම් මේ පොස්ට් එක කියවල ඉවර වෙන කොට ඔයාට අයිත් බලාපොරොත්තු ඇතිකරගන්න පුලුවන් වෙවි කියලා මම හිතනවා...

Forbes සගරාව විසින් 2014 වර්ශයේ හොදම jobs 10 මේ වෙනකොට ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා.
( Forbes සගරාව කියලා කියන්නේ ලෝකයේ හොදම දෙවල්, මිල වැඩි දෙවල්, ලෝකයේ ධනවතුන් නම් කරන ප්‍රසිද්ධ සගරාවක්)

 මේකේ තියෙන සමහර ජොබ්ස් වලට ඇතුලත් වෙන විදිය මං දන්නේ නෑ. ඔයාලා දන්නවනම් අනිත් අයට දැනගන්නත් එක්ක එකක් විදියට දානවනම් එක මේ පොස්ට් එක බලන අයට ගොඩක් වැදගත්.. මං දැන් එහෙනම් කියන්නම්කො.......




01. Software Developers (Applications and Systems Software)

ලංකාව තුලදී ඇතුලත් වන ක්‍රමය..... 
01. Sliit
02. NSBM/NIBM
03. Icbt campus
04. E-soft metro campus
05. IIT

* මෙහි කලින් පලවී තිබූ pcjt නොහොත් ijts ආයතනය සම්බන්දව ගැටලුකරී ස්වභාවයක් දැනගැනීමට හැකි වූ බැවින් එය ඉවත් කරන ලදී.(එම ගැටලුව මෙතනින් බලන්න )

02.Accountants and Auditors

මම නම් මේ field එක ගැන වැඩිය දන්නේ.. නෑ. එත් දන්න විදියට කියන්නම්....
01. Charted accounting
02.AAT
03.CIMA

03.Market Research Analysts and Marketing Specialists 

04.Computer Systems Analysts Software engineering 

මේ යටතේ දී ඇති ඕනම ආයතයකකින් උපාධියක් ලබා ගැනීමෙන් මේ field එකට එන්න පුලුවන්...

05. Human Resources, Training and Labor Relations Specialists

මං දන්න විදියට මේකට ලංකාවෙ තියෙන හොදම ආයතනය. IPM ආයතනයයි..

06.Network and Computer Systems Administrators Software 

යටතේ සදහන් කර තිබූ ආයත්නයන්ගෙන් උපාධි පාඨමාලාවක් හැදෑරීමෙන් මේ field එකට enter වෙනන් පුලුවන්.

07.Sales Representatives (Wholesale and Manufacturing, Technical and Scientific) 

08.Mechanical Engineers

රජයේ ඉංජිනේරූ විද්‍යාව ඇති ඕනෑම රජයේ විශ්ව විද්‍යාලයකින් (විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය). මාලබේ SITAM CAMPUS වෙතින්..

09. Marine engineer

01. CINEC

10 Industrial Engineers




සැලකිය යුතුයි:
මෙහි සදහන් කර ඇති ආයතන පිළිබද දැනුවත් කිරීමක් පමණක් මෙහි අතර ඒ පිළිබද තවත් විස්තර සොයා බලා ඒවාට ඇතුළු වීම ඔබ කලයුතු වේ. 

තව මේ Field වලට ලංකාව තුලදී ඇතුළු වියහැකි මාර්ග ගැන Comment එකක් විදියට දාන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. අපිත් එක්ක දිගටම ඉන්න.තව මේ වගේ දේවල් ගොඩක් බලන්න පුලුවන්

    ReplyDelete