Powered by Blogger.

අපායට Calender ගහමු..

1. ලග එන අවුරුද්දට අපේ photos දාලා Calender එකක් හදමුද?
2. අපේ photo එක්ක calender wallpaper එකක් Desktop එකට දාමුද?
3. ලස්සන ලස්සන photo තියන calender wallpaper ටිකක් download කරමුද?


මේක කරන්න කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.

2014 ඉවර වුන ඉක්මන. දන්නෙම නෑ 2015 ත් එනවා. .

1. ලග එන අවුරුද්දට අපේ photos දාලා Calender එකක් හදමුද?

කොහොමද ඔයාගේ පවුලේ අයත් එක්ක, wife එක්ක, බබාලා එක්ක ඉන්න photo එකක් දාලා calender එකක් හදන්න තියනවනම් පට්ට නේ. ඕනෙනම් මේක ගෙදර එල්ලන විදියට ලොකුවට හදන්න, මේසේ උඩ තියන්න , Office table එකේ තියන්න වගේ වුනත් කරන්න පුළුවන්.

මේ වගේ calender එකක් Girlfriend ගේ photos දාලා අලුත් අවුරුද්දට තෑග්ගක් විදියට දෙන්න. ෂුවර් එකටම Kiss කෝටියක්‌ දෙනවා.

කරන්න තියෙන්නේ මෙන්න මේ website වලින් එකකට ගිහින් ඔයාගේ photo එක upload කරන්න විතරයි.

Website 1
Website 2
Website 3

මේවා කරන හැටි ගොඩක් සරලයි. මං වෙලාව තියන විදියට විස්තර කරන්නම්කො..
Website 1 :


1 - ඔයාගේ photo එක මෙතනින් දෙන්න
2 - අවශ්‍ය photo 1 size 1 (මේ සදහා වැඩි අගයක් දීමෙන් වඩා හොද photo එකක් ලබාගත හැක)
3 - Calender එකෙහි සදහන් වියයුතු මාසය
4 - Calender 1 තිබෙන්නේ photo එකෙහි කොතනද යන වග
5 - Calender එකෙහි වර්ණය

මේ ටික දීලා Create දුන්නනම් ගොඩ.

Website 2:
මෙතනින් ඔයාට කැමති Template එකක් තෝරන්න


දැන් Background photo එකයි, අනිත් photo එකයි දෙන්න
යට තියන Advance settings click කරලා අවශ්‍ය වෙනස්කම් කරන්න


දැන් යටම තියන next දෙන්න

දැන් ඔයාගේ Calender එකේ resolution එක ඉල්ලාවී. ඒක තෙරුවම වැඩේ ගොඩ..


Website 3:
මේකෙත් කලින් වගේම වැඩක් තියෙන්නේ..

2. අපේ photo එක්ක calender wallpaper එකක් Desktop එකට දාමුද?

මේකත් මම කලින් කිව්ව website වලින් කරන්න පුළුවන්.

3. ලස්සන ලස්සන photo තියන calender wallpaper ටිකක් download කරමුද?





Desktop එක ඕනෑම කෙනෙක් නිතරම දකින දෙයක්නේ. ඒකට Calender එකක් දාලා හැඩ කරන්න පොඩි idea එකක් ආවම Google දෙයියෝ පට්ට website එකක් හොයලා දුන්නා. මේක හොයන්න ගිහින් තමයි අනිත් ඒවත් හොයන්න idea එක ආවේ.


මේ post එකටනම් පැය 2 ක් විතර ගියා. ඒ නිසා Comment එකක් දාන්න අමතක කරන්න එපා..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: