Powered by Blogger.

I-Phone Tips & Tricks

I-Phone වල වැඩ චුට්ටක් අනිත් model වලට වඩා වෙනස්. හැබැයි වැඩේ අල්ල ගත්තොත් අනිත් හැම එකකටම වඩා ලේසියි. ගොඩක් සල්ලි තියන අය තමන්ගේ වැදගත් පෙනුම වැඩිකරගන්නත් I-phone use කරනවනේ.

අද කියන්නේ  ඒ විදියට Iphone එකක User friendly කරගන්න Tips & Tricks ටිකක්.


1.       අකුරු + ඉලක්කම් දෙකම තියන Password එකක් Phone එකට භාවිතා කිරීම.

Settings > General > Passcode Lock > Simple passcode >OFF

දැන් එතනම උඩ තියන Change passcode , Turn Passcode On කියන දෙකෙන් එකකට ගිහින් බලන්න වෙනදා වගේ නැතුව අකුරු එක්ක Password එකක් දාන්න පුළුවන්.

2.       Headphone Code එකෙන් Photo ගමු..

Camera App එක Open කරගන්න. දැන් ඔයාට Headphone එකේ Volume key අතර තියන මැද කොටස press කරලා photos ගන්න පුළුවන්.

3.       Battery lifetime එක වැඩිකර ගැනීම.

Settings > Wi-Fi > Off.

Settings > Bluetooth > Off.

Settings > Privacy > Location Services > Off.

Settings > General > Cellular > Enable 3G > Off.

Settings > General > Cellular > Enable LTE > Off.

Settings > Sounds > Vibrate on Ring & Silent > Off.

Settings > Brightness & Wallpaper > Auto-Brightness > Off.

Settings > Mail, Contacts, Calendars > Fetch New Data > Off

4.       Music player එක Time තියලා Off කරමු.

අපි ගොඩක් දවස්වලට රෑට සින්දුවක් දාලා නිදාගන්නවා. උදේට බැලුවම Battery Empty වෙලා. Battery නැති නිසා Alam එක වදින්නේත් නෑ.

මේකට ඔයාට Music player එක Auto off වෙන්න Timer එකක් දෙන්න පුළුවන්.

Clock > Timer > When Timer Ends

මේකේ යටම තියන Stop Playing කියන එක Off කරලා Set දෙන්න. දැන් ඔයාට අවශ්‍ය Timer එකත් දෙන්න.




5.       Calculater එකේ අන්තිමට Type කල ඉලක්කම මකන්න.
ඉලක්කම type කලාට පස්සේ ඒක වරදුනානම් Screen එකේ number 1 type කරපු තැනට ගිහින් touch කරලා ඇදගෙන යන්න. එතකොට අන්තිම ඉලක්කම නැති වේවි.


6.       ඉක්මනින් message එකේ type කල වචන Undo – Redo කිරීම.
message එකක් type කරනකොට වචන වැරදුනාම අන්තිම වචනේ වැරදුනොත් ඒක ඉක්මනටම Undo කරන්නේ මේ විදියට.

Phone ඒක දෙපැත්තට සොලවන්න (Shake).
එතකොට මෙහෙම Dialog box එකක් ඒවි.



ඒකෙන් Undo Typing දෙන්න.
අයෙත්  ඒක Redo කරන්නත් මේ විදියටම පුළුවන්.


තවත් වැඩ තියනවා. 2 වෙනි කොටසකින් හමුවෙමු....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. එල මචෝ....හොද වැඩක්...

    ReplyDelete
  2. Machan iphone 5s kiyak wenawada.khmda hoda ekak hoya gnne'

    ReplyDelete
    Replies
    1. dennam Brandnew ekat 100,000 wage wenne.
      Secondhand godak aduwata tiyanawa.
      hoda ekak hoya ganna vidiya call ekak dunnot kiyannam.

      Delete