Powered by Blogger.

Wi-fi වලින් File share කරමු.....


ඔන්න පොරොන්දු වුන විදියටම කියන්නම්කෝ කොහොමද wi-fi connection එකෙන් File transfer කරන්නේ කියලා. මේක කියවන්න කලින් ඔයා wi-fi connection එක හදාගන්නෙ කොහොමද කියන ලිපිය කියවන්න ඇති කියලා හිතනවා.

Wi-Fi network එකක් හදපු නැති අය මුලින්ම මෙතනට යන්නකෝ..

දැන් හදාගත්ත connection එකෙන් connect වෙන්න.


My computer වලට ගිහින් Network යන්න.


එතන ඔයාගෙ යාලුවගෙ computer එකේ නම තියනවා.
එතනට ගියාම ඔයාගෙ යාලුවා share කරන්න දීලා තියන file බලන්න විතරක් නෙමෙයි ඔයාට copy කරගන්නත් පුලුවන්.


අපි මෙහෙම network එක හැදුවම අපි share කරලා තියන file විතරයි අනිත් අයට බලන්න පුලුවන්. 

කොහොමද අනිත් අයට පේන විදියට share කරලා තියාගන්නේ.....

අපට share කිරීමට අවශ්‍ය file එක select කරන්න.





දැන් share වෙලා තියේවි.

share කරපු ඒව ඉවත් කරන්න මේ විදියට පුලුවන්..




සැලකිය යුතුයි:
data transfer speed එක සදහා computer 2 අතර දුර බලපාන නිසා මෙය අඩු දුරකදී කලවිට හොද වේගයක් ලබාගත හැක. තවද එකවර connect වී සිටින computer ප්‍රමානයද මෙයට බලපායි...

එහෙනම් මම ගියා.

මේ වගේ ලිපි මේ blog එකේ උඩම label යටතේ තව ගොඩක් ඇති. ඒවත් බලලම යන්නකෝ...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. mama file shering eaka kala.network settings hadala shere karapu eka open karaddi me messege eka enawa. [you do not have permission to access\e.contect your network administrator to request access]

    ReplyDelete
    Replies
    1. Administrator ගෙන් ලොග් වෙලා බලන්න...

      Delete