Powered by Blogger.

Check box වලින් පරිගනකය වේගවත් කරගනිමු..


මේක පට්ට වැඩක්. මේක නිසා ඔයාට කොම් එක use කරනකොට ගොඩක් වෙලාව ඉතිරි කරගන්න පුළුවන්.

මේකේ වාසි මොනවද?
අපිට මොනවහරි එකින් එක select කරගන්න ඕන වුනාම අපි normal කරන්නේ Ctrl Key එක press කරගෙන select කරන එකනේ..

ඒ වගේ වෙලාවක Ctrl Key එක අතෑරුනොත් අයෙත් අපිට මුල ඉදලම select කරන්න වෙනවා.
එහෙම නැත්නම් Select All කරන්න Ctrl+A keys use කරන්න වෙනවා.

මේවා පොඩි පොඩි වැඩ වුනාට හැම වෙලාවේම කරන්න ගියාම එපා වෙනවා නේ.
මේ හැම එකකටම උත්තරයක්‌ Check box වල තියනවා.

මේකෙන් ඔයාට පුළුවන් මේ වගේ වෙලාවට Keyboard එක use කරන එක නවත්තන්න. ඒ කියන්නේ වැඩේ 75% ක් ඉක්මනට කරගන්න.

එහෙනම් වැඩේ පටන් ගමු.                                        
Control pannel à Folder Options à View යන්න. 






පහලට වෙන්න තියන Use check box to select items ටික් එක දාන්න. දැන් Apply à Ok දීලා My computer හරහා ඔයාට කැමති Folder එකකට ගිහින් බලන්නකෝ වෙනස..



ඔයාට පොඩ්ඩක් අතපත ගෑවම වැඩේ අල්ල ගන්න පුළුවන්.
Select  All කරන්න උඩම Name වලට වම් පැත්තේ තියන ටික් එක දාන්න ඕනේ. Dissilect All වලටත් එහෙමම තමයි.
මේක කරන්න පටන් ගත්ත දවසේ චුට්ටක් පුරුදු නැති නිසා එපා වෙන ගතියක් ඒවි. මමත් මුල්ම දවසේ මේක දාලා අයින් කළා. එත් දැන් අයෙත් වැඩේ easy නිසා දා ගත්තා.

ඔයත් මම කිව්වට දවස් 2 ක් මේක දාලා බලන්නකෝ..   
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: