Powered by Blogger.

එක ඩොන්ගලයෙන්, SLT connection 1න් හැමෝටම Internet....

මේ ගැන මම කලින් ලිපියක් දාලා තිබුනා ඔයාලට මතක ඇති. ඊට වඩා පට්ට software 1 ක් සෙට් වුනා.. මුලින්ම මේකේ වෙන්නේ මොකද්ද කියලා කියන්නම්කො.

                  අපි ලැප් එකට Dongle එක ගැහුවම, SLT connection එකෙන් (නැත්නම් වෙන විදියකින්) අපේ Data Sim එකෙන් බිල සෙට් වෙන විදියට අපි normal Internet යනවනේ. ඒත් අපේ phone එකට game එකක් Application download කරන්න, Software Update කරන්න වගේ වැඩ වලට අපේ phone එකේ තියන Sim
එක use කරලා ගියාම තරු පේන බිලක් එනවානේ.

කියන දේ තේරුනාද? මෙතන වෙන්නෙ phone 1 යි Dongle එකයි Connect කරලා phone එකෙන් Internet යනවා. හැබැයි phone එකෙන් සත 5ක් වත් යන්නෙ නෑ. ඔයාගෙ Lap එකෙන් Wi-fi hotspot එකක් හදලා phone එකෙන් ඒකට Connect වෙනවා.

මේකෙදි අපිට phone වලින් විතරද ඒ හදන Network එකට connect වෙන්න පුලුවන්?
අපිට මෙතනදි Wi-fi තියන ඕනෑම කොම් එකකින්, Lap එකකින් මේ network එකට Connect වෙලා Internet යන්න පුලුවන්. (මේක ඔයාලගෙ ගෙදරට, බෝඩිමට Wi-fi දුන්නා වගේ වැඩක්. ඔයාට ඩොන්ගල් එකක් නැත්නම් ඔයාගෙ යාලුවට මේ Software එක දාලා දෙන්න. එතකොට ඔයාටත් ඒ ඩොන්ගල් එකෙන්ම Internet යන්න පුලුවන්)

හොදයි ඒක කරන්නෙ මෙහෙමයි...

මුලින්ම ඔයාගේ virus gard 1 disable කරලා ඉන්න.



 Software එක Download කරගන්න. (8MB)


ඒ download කරගත්ත file 1 ඇතුලේ තියන software folder එකේ තියන software ඒක download කරගන්න. 

දැන් software 1 run වේවි..
දැන් එකෙන් exit වෙන්න.




මේක trial 1 ක් නිසා ඒක crack කරන්න ඕනේ. එකට Crack folder එකේ තියන file 1 copy කරගෙන  

C:\Program Files\Connectify හරි windows 7 වලනම්  C:\Program Files(x86)\Connectify folder 1 ඇතුලට ගිහින් paste කරන්න. file 1 replace කරන්න ඇහුවොත් replace දෙන්න..


දැන් කොම් 1 wi-fi on කරලා software 1 open කරගන්න..


දැන් Hotspot name 1 , password 1 යි දීලා Internet to share කියන එකට ඔයාගේ connection 1 නම දෙන්න. නැත්නම් Automatic දෙන්න..

start Hotspot button 1 click කරන්න..


දැන් ඔයාට වෙන කොම් එකකින්, phone 1 කින් ඔයා හදපු network 1 ට connect වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ ඒ විදියට මම phone 1 connect වෙලා ගත්ත screen shot ටිකක්..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment