Powered by Blogger.

mp3 වලට photo add කරමු...



අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.





අද කියන්න යන්නෙ ඒ වගේ mp3 එකකට අපිට අවශ්‍ය photo 1ක් add කරගන්නෙ කොහොමද කියලා.

මේකට මුලින්ම මේ පොඩි software කෑල්ල download කරගෙන ඉන්නකෝ.. (3.04MB)

දැන් ඒක open කරගෙන File-->Add directory යන්න.


දැන් ඔයාගෙ mp3 1 තියන Folder 1 ‍තෝරලා Select Folder දෙන්න.



දැන් ඔයාට photo add කරන්න අවශ්‍ය mp3 එක හෝ set 1 හෝ select කරලා R.click කරලා Extend Tags යන්න.

සැලකිය යුතුයි: දැනටමත් photo 1ක් තියන mp3 එකකට මේක කරනකොට r.click කරලා Remove Tag වලින් මුලින්ම ඒක remove කරන්න ඔනේ..)



මෙතන Add cover වලට ගිහින් ඔයාට අවශ්‍ය photo 1 select කරලා දෙන්න. 




දැන් එතනින් ඉවත් වෙලා save කලාම වැඩේ ගොඩ.



දැන් ඔයා හැදුව mp3 එක play කරලා බලන්නකෝ වැඩේ ගොඩ ගිහින්ද කියලා....


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Yandex is best search engine which use in European countries...
    but they not provide so much English websites..

    ReplyDelete
  2. downlod krata open wene nane

    ReplyDelete
    Replies
    1. Ehenam mp3tag kiyala Google eke search paarak daanna.

      Delete