Powered by Blogger.

Phone එක wireless mouse එක විදියට use කරමුද?.......


ඔන්න එලකිරි වගේ post එකක් අරන් මම අවා. ඔයගේ Smart phone එක wireless mouse එකක් විදියට හරි wireless Keyboard එකක් විදියට use කරන්න තිබුනනම් මරු නේද?.. ඔන්න මම අරගෙන ආවා එක කරන්නෙ කොහොමද කියලා. එහෙනම් වැඩේ පටන්ගමුකෝ.

(සැ:යු මෙය සදහා පුලුල් තිරයක් සහිත දුරකතනයක් වඩාත් යොග්‍ය වේ.)

01. පියවර  
මුලින්ම මෙතනින් මේ site එකට යන්න..

පහත රූපයේ ආකාරයට GET STARTED යන්න click කරන්න...

02. පියවර 


දෙන ඔබගේ phone එකේ  os එකට අදාල software එක install කරගන්න..

03. පියවර 
දැන් ඔයාගේ pc එකට අදාල software එකත් install කරගන්න ..


04. පියවර 
දැන් ඔබගේ pc එකත් එක්ක phone එක සම්බන්ද කරන්න..(WiFi ආධාරයෙන් )

මෙය සදහා phone එකට බාගත් Remote Mouse යොදාගන්න.

සැලකිය යුතුයි: ඇතැම් computer වල මෙලෙස "Wi-Fi hotspot" ලෙස නොමැති අතර එවිට අපට Wi-Fi hotspot එකක් සාදාගත හැක. මේ පිළිබද වූ ලිපිය මෙතනින්.

එක ඩොන්ගලයෙන්, SLT connection 1න් හැමෝටම Internet....









උඩ තියෙන photos වල විදියට setting හදාගන්න.... දැන් එල කිරි වගේ වැඩ... වැඩේ හොදනම් comment එකක් දාන්න අමතක කරන්න එපා......



<
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: