Powered by Blogger.

Windows 8 වලට මාරු වෙමු...

කට්ටියටම දැන් Windows 7 දැකලා දැකලම එපා වෙලානේ ඇතතේ.
ඒක නිසා ගොඩක් අය Windows 8 එනකම් බලන් එන්නවා කියලා අපි දන්නවා. මටත් ඒක එපා වෙලා තිබුනේ. හැබැයි කියන්න ඕනේ ඔයාලා මුලින්ම Windows 7 දා ගත්ත කාලෙත් ගොඩක් අවුල් වෙලා ආයෙත් XP වලට මාරු වෙන්න බලන්න ඇතිනේ. මේකටත් ඔයාට සමහරවිට එහෙම හිතේවි.
ඒත් අලුත් 8 එක ගොඩක් ඉක්මන් වගේම පහසුයි. Originalම OS එක එලියට දාන්න කලින් මෙයාලා අන්තිමටම කියලා Preview එකක් නිකුත් කලා. ඔයාලත් දාලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා.



Windows 8 ස්ථාපිත කිරීමට ඔබේ පරිගනකයේ

1 GHz ට වඩා වැඩි Processor
32bit සදහා 1GB  / 64bit සදහා 2GB
32bit සදහා 16GB    / 64bit සදහා  20GB

මොනවද මේකෙ අලුතෙන් එකතු කරලා තියෙන්නේ

New Bing-powered apps, including ones for travel, news, and sports
Improvements to Mail, Photos, and People apps
Increased Start personalization
Better multiple-monitor support
Better Windows Store navigation
New family safety and security functionality
Enhanced touch support for Internet Explorer 10


මෙන්න serial key 1ත්..

TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF







ඔයාලත් වැඩේ කොහොමද බලන්නකෝ...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment